1. gayendra9*9

    groom wedding suits

    මගුල් බම්ප්
  2. gayendra9*9

    EK Photography September 2013 (Part II)

    Ado maxxa ne :) Part 2 ekath start karala.
  3. gayendra9*9

    EK Photography contest

    මොකෝ තෝ ගල් ගිලල ඉන්නේ.:angry:
  4. gayendra9*9

    EK Photography contest

    ෆට්ටයි මචන්
  5. gayendra9*9

    groom wedding suits

    පහුගිය ටිකේ ගියා බන් ලොවෙත් නැති වෙන්න ට්‍රිප් ටිකක්. ආපහු එකක් ලගදීම සෙට් කරගෙන යමන්.කඩියා විතරයි අඩුවෙන්නේ.සාලින්දය උබ දන්නවනේ පොරත් එයි.:cool:
  6. gayendra9*9

    groom wedding suits

    අපි නම් ඉතින් පොඩි විසිට් එකක් දාල යනවා බන් එළකිරියේ:yes:,අද රයිස් එකක් එහෙම දැම්මේ නැතෙයි:rolleyes:,මේ ඒක නෙමෙයි බන් වෙලාවක් දාගෙන ආදර කන්දත් නගිමුකෝ;),හාවගල ට එහා පැත්තේ එකලු:baffled:
  7. gayendra9*9

    EK Photography contest

    අලුතෙන් පුළුල් කරපු කොළබ වරායේ දියකඩනය.පොඩ්ඩක්වත් එඩිට් කරල නැහැ.:yes:
  8. gayendra9*9

    EK Photography contest

    Fattai ne :cool: oya beach eka Yala Cinnamon Wild eka border eke tiyenne,ude nagitala podi visit ekak daanna ona ban lassana balanna,habayi photo gahanakota aliyek pitipassen innath bari na :shocked: poddak hitapanko DSLR ekak gannakam ;)
  9. gayendra9*9

    groom wedding suits

    Dan oya amaruwe watenna yanne aththatama yaaluwada kiyapan
  10. gayendra9*9

    තැඹිලි VS Cream soda

    Carbonated drinks bonne nathuwa Thambili bonawanam godak hodayi ban
  11. gayendra9*9

    Rail Hike Hatton To Thalawakelle

    එල. :)
  12. gayendra9*9

    Rail Hike Hatton To Thalawakelle

    ආදර කන්ද අනිවා නගින්න ඕන මචන්,නිවාඩු තමයි බන් අවුල නැත්තම් ලංකාවේ බලන්න යන්න තැන් නම් ඕන තරම් තියනවා.ලිප්ටන් සීට් උබ ගියාද? මම නිකම් ලක් දසුන් එකේ බැලුව. පොඩි විස්තරයක් නම් තියනවා. හපුතලේ,බෙලිහුල්ඔය චා වෙලාද වැස්ස ට?
  13. gayendra9*9

    Rail Hike Hatton To Thalawakelle

    අඩෝ අපිත් රේල් හයික් එකක් යන්න හිතාගෙන ඉන්නේ මේ මාසේ අන්තිම වගේ,ඉදල්ගස්හින්න පැත්තේ අර කඩියා එහෙම ගිහින් තිබ්බේ,නමුනුකුලත් ට්‍රයි එක දෙනවා,උබ දන්නවත් ඇති අන්තිමටම කඩියා සෙට් කරපු බෙලිහුල් ඔය කැම්පින් ට්‍රිප,හාවගල. මැරෙන්නේ නැතුව ආවේ පෙර පිනකට.මට මතක විදියට එදා පාර අහගන්නද කොහෙද උබට කෝල් කලා...
  14. gayendra9*9

    Love problem Help me

    Kohomahari dawasak set karagena Kandy palayan,uba text kala witharada? Voice call karalama nadda?
  15. gayendra9*9

    -Priyanka Chopra at Lakme Fashion Week-

    One of my favorite actresses machang :)
  16. gayendra9*9

    EK Photography contest

    [/IMG] Yala :)
  17. gayendra9*9

    EK Photography contest

    [/IMG] Meka gaththe ape EK traveller team eke founder ehemath naththam jkadithya sahodaraya,api belihuloya camping yana atharathura :)
  18. gayendra9*9

    facebook තරග

    mama nam oya contest walata mechchara kaalekata ahuwel na,ape yakkunge tiyenne thanikarama boruwa

    No contents