කමෙන්ට්ස් දාපු හැමෝටම තැන්ක්ස්. සැහෙන්න දේවල් ටිකක් දැනගත්ත. පොරොන්දු උන විදියට රෙප් දෙනවා නමුත් අදට ඉවරයි. පුළුවන් උන ගමන් අනික් හැමෝටම අමතක නොකර සලකනවා. 2000 කට ආසන්න ප්‍රමාණයක් මේ ත්‍රෙඩ් එකට විව්ස් තියනවා, ඒ කියන්නේ තව බොහොම දෙනෙක්ට මේකෙන් වැඩක් වෙලා තියනවා කියල හිතන්න පුළුවන්. තවත් අයගේ...