අඩෝ අපිත් රේල් හයික් එකක් යන්න හිතාගෙන ඉන්නේ මේ මාසේ අන්තිම වගේ,ඉදල්ගස්හින්න පැත්තේ අර කඩියා එහෙම ගිහින් තිබ්බේ,නමුනුකුලත් ට්‍රයි එක දෙනවා,උබ දන්නවත් ඇති අන්තිමටම කඩියා සෙට් කරපු බෙලිහුල් ඔය කැම්පින් ට්‍රිප,හාවගල. මැරෙන්නේ නැතුව ආවේ පෙර පිනකට.මට මතක විදියට එදා පාර අහගන්නද කොහෙද උබට කෝල් කලා...