ගොඩක් හොද සංවාදයක්, දිගටම කරගෙන යමුකෝ. හැබැයි දැන් කට්ටිය මාතෘකාවෙන් පිට පැනල වගේ.
මචන් අයි එතකොට අපට හැමදාම හඳේ එකම පෘෂ්ටයක් විතරක් පෙන්නේ. පෘතුවියේ ජලය පාලනය කරන ප්‍රදාන සාදකයක් තමයි සඳ කියන්නේ. බුදු දහමෙවත් කොතනකවත් සඳ කියන්නේ ග්‍රහ වස්තුවක් කියල සඳහන් වෙලා නෑ, බුදුහාමුදුරුවෝ දේශනා කරන්නෙත්...