ඔක්ෂිජන් ඕනම කියල උබ කොහොමද හරියටම කියන්නේ හැම ජිවියටම. හැම දෙයකටම සාක්ෂි ඉදිරිපත් කරන්න බැහැ මචන්. උදාහරනෙකට කිවොත් රෝස මලක සුවදයි පිච්ච මලක සුවදයි දෙකක් කියල මට පුළුවන් රෝසමලකුයි පිච්ච මලකුයි ගෙනත් පෙන්නලා උබට ඉබල බලන්න කියල. එත් ඉබල බලල එක එහෙමයි කියල පිළිගන්න පුළුවන් විඤානයක් උබට තියෙන්න ඕන...