1. san**

    ~ Suzuki පොන්ස් ~

    meka nam me ganata watinawa.
  2. san**

    Bus Jack

    බස් වල ගැ නුන්ට ජැක් ගහන්න ලැජ්ජ නැද්ද බන් ..
  3. san**

    Intern Salaries in IT companies

    15-20
  4. san**

    සම්පත් විශ්ව වැඩ නැත?

    vishwa nam henama jaraawak . password eka wenas karalama epa wenawa
  5. san**

    මේකෙ ඉන්න කෙල්ලෙක්...

    ඒ කෙල්ල ඇට කනවද ? :shocked:
  6. san**

    🎦👨‍💻 හොලිවුඩ් සිනමාපට සහ රූපවාහිනී කතා මාලාවන් රූපගත කිරීම සදහා යොදාගනු ලබන නවතම තාක්ෂණික මෙවලම් හා ක්‍රමවේදයන් 🎦👨‍💻

    ඔව් බන් .. " අපේ උන්ට නම් ඕවා ඕනේ නෑ ." කියලා තියෙන්නේ එකට. තව අව්රුදු 100 ගියත් අපේ උන්ට ඕවා ඕන වෙන්නේ නෑ ..
  7. san**

    ජීවිතේ වරද්දගත්තා මුල ඉඳන්ම.. :(

    මන් හිතාගෙන ඉන්නේ ජොබ් කරන එක තමයි වැ රැදී තමන්ගේම දෙයක් කරන එක තමයි හරි කියලා . උබ කියන කතා අහලා ට්‍රැක පනිනවා ..
  8. san**

    පියෙකුට අවුරුදු 3 දුව සමග ලිංගිකව එක්වී විවාහ කරගත හැක- යුදෙව් බයිබලය

    ඔව් . එක වෙන්න පුළුවන් . ඒ කරපු එකේ පව ගෙවන්න ඇති ...මුගලන් හාමුදුරුවෝ කලින් ආත්මයක මාරයා වෙලා ඉදලා තියනවා .. බුදු හාමුදුරෝවෝ කූම්බි රැලක් පෙන්නලා මේ රැලේ හැම කූබියාම අඩුම ගානේ එක සැරයක් වත් සක්විති රජ වෙලා ඉදලා තියනව කියලා කියලා තියනවා .. පව් කරලා ඒවා ආත්ම ගණනක් ගෙවලා ඉවර...
  9. san**

    🎦👨‍💻 හොලිවුඩ් සිනමාපට සහ රූපවාහිනී කතා මාලාවන් රූපගත කිරීම සදහා යොදාගනු ලබන නවතම තාක්ෂණික මෙවලම් හා ක්‍රමවේදයන් 🎦👨‍💻

    bump .. අපේ උන්ට නම් ඕවා ඕනේ නෑ . එක එක තැන් වලට ගිහින් ඩයලොග්ස් කියනවා ඇරෙන්න වෙන මොනවා වත් තියනවද ලංකාවේ ෆිල්ම්ස් /ඩ්‍රාමා වල .. ඇදුම් වලට sponsor කාන්න ඇදුම් කඩයකුයි , ලී බඩු වලට දඹුලු ලී බඩුයි තිබුනාම හොදටෝම ඇති .. :lol:
  10. san**

    පියෙකුට අවුරුදු 3 දුව සමග ලිංගිකව එක්වී විවාහ කරගත හැක- යුදෙව් බයිබලය

    කතාවක් තියෙන්න පුළුවන් . බුද්ධාගමේ කොහෙවත් එකට අනුබල දීලා නෑ ..
  11. san**

    ලංකාවට තිබ්බ google.lk අයින් කරලා! 🤔🧐

    google.in kiyala ahala balanna. ekath .com ekata redirect wenawa. apita witharak newei.
  12. san**

    BYD ආයෙත් රේගුවේ හිරවෙයි BYD අවුල අදත් අධිකරණයේදී නොවිසදේ.. තව දිගට ඇදේ…

    මේ මාසේ 28 කල් ගියා . බජට් එක එනකන් තියා ගැනයි වගේ
  13. san**

    මේ නංගිලා දෙන්නගෙ කාමුක රෙදි බිස්නස් එකට අත දෙන්ඩ වරෙල්ලා. Bras.lk

    අම්මෝ අන්තිම එක දැකලා සත්‍ය වැටහුනා .. උබම අත දීපන් ..
  14. san**

    🔴🔴🔴 ටීවි එකේ සාරියක් දැක්කම ළමයි ගේ වෙනවද? 👗🥻

    ටීවි එකේ සාරියක් දැක්කම ළමයි ගේ වෙනවද? -- TV එකේ පොඩි පිරිමි ළමයි සාරි අඳින ඇඩ් දාන්න ඕනේ ද ???
  15. san**

    ලංකාවේ බදු ප්‍රතිපත්තිය අසාර්ථකයි.. ආර්ථික බිඳවැටීම උග්‍රවෙලා… - Human Rights Watch

    නිකන් කන්න දෙන උන් ටික අඩු කරලා , තේරුමක් නැති රාජ්‍ය ආයතන ටික විකුණුවා නම් බලන් ඉන්නකොට දියුණු වෙයි . කොහෙද හැම එකාම කරන්නේ එකම දේ
  16. san**

    වටවල තේ වල රහස...

    හොදට විකිනෙන brand එකකට සල්ලි වියදම් කරලා ඇරගත්තා ...

    No contents