1. san**

    ඔයාගෙ කාඩ් එකෙත් රුපියල් 500 තියෙනවද

    BOC app eka fake ekak neda. Boru push notification ekak dala mama nam hithanne. සීඩ් 2 තලන්න ඕනේ මුගේ ..
  2. san**

    මේ මාසේ වියදම දැකල කලකිරුන , අද තාම 16

    පුළුවන් තරම් ඉක්මනට උබෙම ගෙදරකට පලයන් . නැත්නම් ඔය චක්‍රය බිදින්න බැරි වෙනවා .
  3. san**

    නුවරඑලිය

    ජීවත් වෙන්න නම් නුවර හොදයි . ගිහිල්ලා එන්න නුවර එලිය හොදයි ..
  4. san**

    හොද වැඩේ පොඩි සතාට

    ඉන්දියාවේ උන්ගේ ජාන වලින් එන්නේ ඔය ගොබ්බ ගතිය .
  5. san**

    හුටවලයෝ වකාගනියි. ලජබටේ අකුලා ගනියි.

    රෙද්දක් ඇඳගෙන billing counter එක උඩ තියන්නේ කොහොමද . . bill කරන එකා කොලු කාරයෙක් නම් විනාසයි .. තේ බොන්න ගිහින් *කත් පලාගෙන එන්න වෙන්නේ ,.. :lol: :lol: :lol:
  6. san**

    Walampuuri Sinhala Film Download LInk

    අපේ උන්ට හිතන්න බෑ බන් . copy කරන්න විතරයි පුළුවන් . ටැමිල් , මලයාලම් කොපි තමයි හදන්නේ මුන් .. ලකා නෙවෙයි පම්කා හැදුවත් හෙන ගොබ්බයි ..
  7. san**

    හුටවලයෝ වකාගනියි. ලජබටේ අකුලා ගනියි.

    ලංකාවේ පිරිමි ළමයි හම්බ වෙන්නේ ගැ නු ළමයි 4-5 කට එකක් වගේ .. ඒ හම්බ වෙන උන්ටත් ජංගි ඇන්දුවාම කෝ බන් ලංකාවට පිරිමි ..
  8. san**

    CEB Solar Clearance?

    ගිහින් ඕක කරගන්න .. උන්ගේ වැඩ හෙන slow
  9. san**

    මොකක්ද මචන් අර වටවල තේ සීන් එක?

    මුත් රැට රැට නයිටි අදිනවා ඇති .. මුන්ගේ ලෝගෝ එකත් ටිකක් WOKE වගේ
  10. san**

    මනුස්සයෙක් මෙච්චර මහන්සි විය යුතුද?

    මහන්සි වෙන්න ඕනේ සල්ලි තිබුනත් නැතත් .. නැත්නම් සල්ලි වල අගයක් තේරෙන්නේ නෑ
  11. san**

    මොකක්ද මචන් අර වටවල තේ සීන් එක?

    අමෙරිකාවෙනුත් reject උන WOKE මෙහෙ promote කරනවා ..
  12. san**

    colombo lap eka thiyan weda karanna cafe ekak

    barista java lounge
  13. san**

    ලැට් වල පිපිරුවා! සවලෙන් එකතු කලේ!

    ඕකයි AL වලට science කරපිය කියන්නේ ..
  14. san**

    Vinyl flooring vs Tile

    pvc vinyl flooring වල health issues තියනවා කියල chat gpt කියනවා ..
  15. san**

    Honda Insight VS Toyota Prius

    Prius model year මොකද්ද ගන්න යන්නේ . ගොඩක් පරණ ඒවා ගන්න එපා . battery එක lithium අයෝන් පොස්පේට් නෙවෙයි පරණ ඒවා ගේ .. (NiMH)
  16. san**

    Sneaking in | kehelmala

    මේ video එකේ අව්ලක් නෑ බන් . උන්ගේ site එකේ ඉන්න ගo කබරයෙක් ගැන මේ කතා වෙන්නේ .. https://www.kehelmala.com/
  17. san**

    Sneaking in | kehelmala

    හෙන කැතයි බන් උ . සිරාවටම අප්පිරියයි බන් ඔය වගේ උන් . මානසික රෝග ඕව . promote කරන්න සුදුසු දේවල් නෙවෙයි .
  18. san**

    ALTO or Viva ELITE

    දැන් elite එක එන්නේ නෑ . perodua axia කියලා එන්නේ ඕකෙම continuation එක .. අන්න එක නිසා පොඩි අව්ලක් තියනවා second hand market එකට . අනික AC දැම්මම හරි සද්දයි වාහනේ .

    No contents