1. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    අඩෝ මම Setup කියලා කිව්වේ ලේසියට :sorry::sorry: ඔය මගුල අයින් කරලා දාපන්. අයින් කරලා ආයේ Extract කරපන් :yes::yes: කරලා ඔය තියෙන Keygen එකෙන් Key එකක් දාපන්;).
  2. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    :lol::lol: බයේ :yes: :lol::lol: ඔව් බං. මුල්ම කාලේ එහෙම පට්ටම ආතල් සීන් ගියා. සචියාගෙන් අහපන් ඉස්සර කට්ටිය පිස්ටල් එකෙන් තියනවා නිකන් ස්නයිපර් එකෙන් තියනවා වගේ. පට්ට ඈත ඉඳලා :lol::lol: හරිම ලොල් සහගතයි බං මචං මම දැම්මෙත් K Zone කියලා තිබ්බ එකම බාලා තමා. මචං ඕක අයින් කරපන් ඒ කිව්වේ දැන් උඹ...
  3. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ඔව් බං. මාව එකෙක් මැරුවා. මූගේ කිල් කැම් එකෙන් පෙන්නද්දි මූ එකපාරටම ගිහින් ටකරමක් අස්සට හෝ ගාලා වෙඩි තියනවා :lol::lol: ඒකත් පිස්ටල් එකකින්. මං බැලුවා මොකෝ කියලා. අම්මට සිරි එතකොට තමා මීටර් වුනේ එතන එකෙක් අස්සේ ඉන්නවා කියලා. කලින් එතන පෙනුනේ නෑ මචං. මූ එක පාරටම ගිහින් තිබ්බේ :frown::frown: වෝල්...
  4. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    දැන් දෙනවා පුතේ :rofl::rofl: මම උඹට FB msg එකකුත් දැම්මා weapon Customize, Perks ගැන අහලා. reply නැති නිසා මමම හොයා ගත්තා :dull::dull: Hack හැතිකරේ අයින් කරගත්තා නම් බං සිරා ගේමක් ගහන්න තිබ්බේ සෙට් එකටම ආතල් එකේ :cool::cool:
  5. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    අද හවස පට්ට සීන් එකක් වුනා. මොකෙක් හරි ගොන් බිජ්ජෙක් වෝල් හැක් එකක් දාගෙන ඇවිත් තියන්න ගත්තා. මූ තියන එක මට මීටර් වෙලා ඇඩ්මින්ට කියන්න යද්දිම වගේ එකෙක් මේන් චැට් එකේ කෙලියා වෝල් හැකර් කෙනෙක් ඉන්නවා කියලා. ඇඩ්මින් ඒ වෙලාවේ හිටියා කියලා දන්න නිසා මේ ටිකට වෝල් හැක් දාපු එකා වාෂ්ප වුනා :lol::lol:
  6. ^Night Fury^

    අද රෑ (හෙට පාන්දර) වෙද්දි වගේ වැටෙයි මචං :yes:

    අද රෑ (හෙට පාන්දර) වෙද්දි වගේ වැටෙයි මචං :yes:
  7. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ලොල් කේස් එක කියන්නේ බං. මම ඊයේ පෙරේදා වෙනකන් වෙපන් කස්ටමයිසින් ගැනයි පර්ක් ඇඩ් කරන ඒවා ගැනයි දැනන් හිටියේ නෑ කියපන්කෝ. ලෙවල් 40 වෙද්දිත් තිබ්බේ අර Default weapon set එක. ඉක්මනට එකෙක් මරන් රෙඩ් ඩොට් එකක් හොයන් තියනවා :lol::lol: ඒත් බෑ එකෙන් දෙකෙන් කනවා. ආයේ අර කාලකණ්නි ගන් එක එන්නේ...
  8. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    අඩෝ මම 204. තාම පැය 40යි :yes::yes: ඉඳපල්ලා තව ගහනකන් :cool::cool:
  9. ^Night Fury^

    කෝ මේ MTA ගහපු හැතිකරේ?

    ඔව් ඔව්. මූ බය වෙච්ච පාර කෙලින්ම quit වුනා :yes::yes:
  10. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    ඊයේ පාන්දර 2 වෙනකන් MTA බං :lol::lol:
  11. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    දිගින් දිගටම ලියාගෙන යන්න පුළුවන් වෙන්න කියලා විශ් කරනවා :D:D You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    :angry::angry::angry: Gladly Welcome You machan :D:D :angry::angry: :eek::eek: හෙට අනිවා දාන්නම් මචං :sorry::sorry:
  13. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ඇත්තනේ. තොට ඔච්චර දෙයක් බෑ කියලා ඕන එකෙක් දන්නවා :rofl::rofl: කික් කරන් නැද්ද ඉතින් :P
  14. ^Night Fury^

    IP eka මොකක්ද යකෝ එන්න කියන?

    IP eka මොකක්ද යකෝ එන්න කියන?
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    :rofl::rofl: :P:P
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    :eek::eek: පියර්සින් එකකුත් කරලා තියෙන්නේ :rofl::rofl:
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    :eek::eek:
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    මට එක දෙයයි උඹ දාපු එකෙන් තේරුණේ. උඹ වැස්සකටවත් ගෑණු පරාණයක් ආස්‍රය කරලා නෑ කියලායි :P:P ඔතන ෂෙහාරයි ඉන්දීවරියි ඇරුණාම අනික් අය ගැන මම කිසිම දෙයක් කියලා නෑ. නෙතලි කියන්නේ දිනුකට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල් අක්කා කෙනෙක්. අනිත් එක තමා මචං නෙතලි ලව් කරන බෝයි කෙනෙක් ඉන්නවා. ඒකත් මතක තියාගනින් :P...
  19. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    Thanks Mate :D :angry::angry::angry: යකෝ උන් ගැන මොනවා ලියන්නද ?? :rofl::rofl: :D:D:D
  20. ^Night Fury^

    බ්ලූ (18+) බැලිල්ල තහනම් !!!

    මම මෙන්න මේක ගැන තමා මචං කලින් කමෙන්ට් එකේ කිව්වේ. දැන් බලපන් උඹට තාත්තා එහෙම කිව්ව නිසා ගාණක් ගියේ නෑනේ. ෆුල් නෝමල්. ඒකයි කිව්වේ අර සියදිවි හානි කරගත්ත ළමයට තාත්තා කොහොම අවවාද කරාද කියලා දන්නේ නෑ කියලා. ඒ වගේ දෙයක් වුනාම මොළේ පාවිච්චි කරලා වැඩ කරනවා ඇරුණාම බොරුවට දෙසා බාලා හරි යන්නේ නෑ. බලන එකා...

    No contents