මචං පට්ට චාටර් ත්‍රෙඩ් වැටෙන අස්සේ මේ වගේ සිරා ත්‍රෙඩ් එකක් දාපු එක ගැන මුලින්ම උඹට ස්තූති කරන්න ඕනේ :yes::yes: කියලා තියෙන දේවල් අනිවා හරි මචං. මොන දේ වුනත් ගෙදරකින් හොයන්නෙත් හොයලා දෙන්නෙත් හරි හමන් විදියට ඉගෙනගත්ත, පවුලක් නඩත්තු කරගන්න හැකියාව තියෙන කොල්ලෙක්ව මිසක් නිකන් ඔහේ වැනි වැනී ඉන්න...