1. Srilankan1

    සිංහලු ඉවරයි. වෙසක් එකට මෙන්න වඳ කැවුම් කොකිස් කේක්

    දැන් වඳ බෙහෙත් එහෙම නැද්ද? 🤭 🤭 🤭
  2. Srilankan1

    වාසු, උදය, විමල්ගේ සහායත් රනිල්ට..!🤷‍♂️

    මදැයි 69 ලස්සයක් රනිල් එපා කියලා ඇමරිකාවෙන් ඉම්පෝට් කරලා අනාථ වෙලා අන්තිමට රට බේරගන්න මෑන් ඔෆ් ද මැච් දෙන්න උනේ අර කොහෙවත් ඉන්න රනිල්ට. බයියොන්ටමනේ මෙහෙම වෙන්නේ. ලොල්
  3. Srilankan1

    රනිල් මරදානේ දන්සලකට ගොඩ වෙයි

    අන්න ඒ සරල නිහතමානි කමට තමයි අපි කැමති. බලන්න පෝලිමේ ඉඳලා කෑම බෙදාගන්න අපූරුව 🤭 🤭 🤭
  4. Srilankan1

    R.I.P. Andrew Symonds

    අපිට අවුට් කරගන්නම බැරි පොරක් තමයි ඒ කාලේ. හ්ම්ම්ම්
  5. Srilankan1

    පොහොට්ටුවේ සම්පූර්ණ සහයෝගය රනිල්ට...

    මේකේ ඉන්න බයියෝ දැන් රනිලගේ ගුණ ගැන රචනා ලියනවාලු. ලොල් 🤭 🤭 🤭
  6. Srilankan1

    පොහොට්ටුවේ සම්පූර්ණ සහයෝගය රනිල්ට...

    කොහොමද බන් බයියෝ රෙද්දක් ඇඳන් පාරේ බැහැලා යන්නේ? ලොල් :LOL: :LOL: :LOL:
  7. Srilankan1

    රනිලා වැඩ්ඩෙක්

    මම එදා ඉඳන් කියන දෙයක් තමයි රනිල් තමයි මෑන්. බයියෝ කොච්චර වඳ පොන්නයා, හොරා කියලා කිවත් අන්තිමට පොර තමයි වැඩ කාරයා. 2019 ලස්ස 69 බයියෝ චන්දෙ දීලා ගෙනාපු ජනාධිපති ආණ්ඩුවට අවුරුදු 2ක් ඇතුලත මොකෝ උනේ? මිනිස්සු ගහලා පැන්නුවා. චන්දෙන් එකම සීට් එකක් අරන් රනිල් පාර්ලිමේන්තු ඇවිත් ඔන්න දැන් අගමැති උනා...
  8. Srilankan1

    අප්පච්චි බේරගන්න කොලඹ ආපු බයියො

    බොරුවටනේ කොළඹ ඇවිත් බේරේ වැවෙන් සබන් නැතුව නෑවේ ආයේ ඉල්ලන් කෑවේ. ලොල් 🤭 🤭 🤭
  9. Srilankan1

    චීනයෙන් අසීමිතව ණය අරන් මහජන මුදල් ගසා කෑ ජනාධිපති පවුල

    ඉස්සරහට ඩොකුමෙන්ට්‍රි එකක් එයි.
  10. Srilankan1

    Wildlife photograph of the year !

  11. Srilankan1

    චීනයෙන් අසීමිතව ණය අරන් මහජන මුදල් ගසා කෑ ජනාධිපති පවුල

    චීනයෙන් අසීමිතව ණය අරන් මහජන මුදල් ගසා කෑ කොංගෝවේ ජනාධිපති පවුල | Congo's Former First Family
  12. Srilankan1

    රනිල්ව අගමැති කරන්න අපිට මොලේ අමාරුවක් නෑ..

    මදැයි රට ජාතිය බේරගන්න ඇමරිකාවෙන් ඉම්පෝර්ට් කරලා කරගත්තු දේ. ලොල් 🤭 🤭 🤭 ------ Post added on 1652398414
  13. Srilankan1

    රනිල්ව අගමැති කරන්න අපිට මොලේ අමාරුවක් නෑ..

    මේකේ බයිසන්ලා හොයාගන්නවත් නැද්ද? පව් බන්. උන්ට කෙළවුණ කෙළවිල්ලක් 🤭 🤭 🤭
  14. Srilankan1

    BREAKING NEWS RANIL LEFT 🔴

    ලොල්. නන්දසේනට එපා වෙලා ඇති බන් :LOL:
  15. Srilankan1

    🔴BREAKING NEWS🔴

    මේ වෙලාවේ බයියොන්ගේ මූණවල් ටික බලාගන්න විදියක් නැද්ද?

    No contents