1. Srilankan1

    මේ මහත්තයෝ අපි කන විදිය

    මේ මහත්තයෝ අපි කන විදිය මේ මහත්තයෝ බේබිලා කන විදිය
  2. Srilankan1

    ප්‍රසන්න රනවීරගෙ නිවස ගම් වාසින් අලුත් වැඩියා කර දීමට ඉදිරිපත් වේ.. සාදූ බණ කියයි සාදු 🙏🙏🙏

    උන්ම ගිණි තියලා උන්ම කලින් තිබුනට වැඩිය හොඳට හදලා දෙනවලුද? :cry:
  3. Srilankan1

    21 සම්මත නොවුනොත් ඉවත්වනවා - රනිල් කියයි

    කැරි පොහොට්ටු මුසලයන්ට තාම කිසිම ගානක් නැහැ රටේ ප්‍රශ්න විසදන්න මුන් නම් ශාපයක්
  4. Srilankan1

    Dekstop එක flight එකේ අරන් යන්න ? 🤔

    PC හොන්දට ඔතලා පෙට්ටියක දාලා චෙක් ඉන් කරපන්. පාවිච්චි කරපු මොනිටරයක් එහෙන් ගනින් බන්. ඒක ලාබයි ලේසි
  5. Srilankan1

    කච්චතිවු දුපත ඉන්දියාවට පවරා ගන්නැයි තමිල්නාඩුව මෝදිට කියයි..

    එහෙම කොහොමද? අපේ සර් ඉන්නකන් ඕවා වෙනවා බොරු. 🤭
  6. Srilankan1

    අපේ රටේ තියෙන නාස්තිකාර වියදම්වල තරමට සරල උදාහරණ 5 ක්

    නාස්තිකාර Dildo කුළුණට බනින්න එපා. බයියොන්ට ඒක පිටිපස්සට වැටෙන විදියට සෙල්ෆි ගහන්න තමයි අප්පච්චි බොහොම අමාරුවෙන් ණය වෙලා හැදුවේ. බලපන් එක කොච්චර ලස්සන dildo එකක්ද කියලා? උඹලා කුහක කමට කියන කථා
  7. Srilankan1

    DJI pocket 2 ද GoPro ද

    Gopro Bang. Onema Mount ekak thiyanaw. Hero 7,8,9,10 wala Stabilisation patta
  8. Srilankan1

    විමලගේ ගෑණිට හරි නේද...?

    එහෙනං කව්ද?
  9. Srilankan1

    විමලගේ ගෑණිට හරි නේද...?

    දුව ලස්සනයි :love::love::love:
  10. Srilankan1

    විමල්ගෙ‌ ගෑණි අවුරුදු 2කට හිරේ

    විමල්ගේ දුව අඩනවා ඇති පව්
  11. Srilankan1

    විමල්ගෙ‌ ගෑණි අවුරුදු 2කට හිරේ

    මොනාද දන්නේ නෑ දෙන බරපතල වැඩ?
  12. Srilankan1

    විමල්ගෙ‌ ගෑණි අවුරුදු 2කට හිරේ

    මහින්දවත් නෑ දැන් මුන්ව බේරගන්න. පව් විමලේ හොටු පෙර පෙර අඩනවා ඇති දැන්.
  13. Srilankan1

    ආණ්ඩුවේ කලමණාකරනය ෆේල් - IMF chief

    ඔය කොහොම කිව්වත් තාමත් බයියෝ ඉන්නවා මෙයාලා තමයි හොඳටම කරේ කියලා වැඳගෙන ඉන්න
  14. Srilankan1

    බයියෝ මහින්දවත් බෙරේ ඔබලම තමයි පස්ස බලන්නේ

    මහින්ද මැරිලත් මුන් මිණිය තියාගෙන වටේ දුවයි. එහෙමයි පොහොට්ටු ඈයෝ 🤭 🤭 🤭
  15. Srilankan1

    🤔🎥😏 "Memento" බලලා තියෙනවද? තේරුණා ද? 😏🎥🤔

    මොමෙන්ටෝ එකේ ඉන්දියන් කොපිය තමයි ගජිනි. මට හැබැයි ඉන්දියන් එක හොඳයි ඇමරිකන් එකට වඩා
  16. Srilankan1

    ටෞකන්ඩ passport පෝළිම 😬😬☹️☹️

    පෝලිමේ දාලා අරිනවා කියන්නේ ඕකට තමයි. ලංකාවේ මිනිස්සු පව් ඇත්තටම. රට බේරගන්න කියලා චන්දෙ දීලා අන්තිමට පණ බේරගන්න තැනට වැටිලා
  17. Srilankan1

    69 ත් එක්ක මං නව සන්ධානයක් ගොඩනගනවා - විමල්

    පොහොට්ටුව පුකේ තමයි ගහගන්න වෙන්නේ. ලොල් 🤭 🤭
  18. Srilankan1

    රජයේ සේවකයින්ට සොරි!

    කලින් ආණ්ඩුවෙන් 10,000ක් දීලත් මුන්ට රට ජාතිය බේරගන්න ඉම්පෝර්ට් කරපු ඇමරිකන් කාරයෙකුට දෙන්න ඕනේ උනා

    No contents