1. ahsk123

    සර්විස්_කරමු Part 1

    දෙකත් දාපන් කෝ බං බලන්න..
  2. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කික් එක නිකන්මම බහිනවද බලහන් කෝ.. තා ‍මොනා මොනා හරි ඇති අපේ උන් කියයි මං දන්නෑ.. :no:
  3. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :P :P ඒ කියන්නත් බැරි නෑ හැබැයි...
  4. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒ අඩෝලා පූර්ණ මුහුණු ආවරණිත වයිසරය සහිත ආරක්ෂිත හිස් ආවරණයක් කීයක් වෙයිද බංලා බියෝන් වර්ගයේ මොටර් ක්‍රොස් එකක් නම් හොදා.. පාන් හෙල්මට් එක දාගෙන ටේලේ යන්න බෑ බංලා.. සැජ්ජයි වගේ.. ;)
  5. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :rolleyes: :rolleyes: මේ මොකෙක්ද මංදා.. ගෑනි උගේ බයික් පැදිල්ලට ලෙඩේ දාලා බොල
  6. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඌ එව්වත් හයි කෙරලයි බං..
  7. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :no: :no: :no: නිවාඩු බං... :baffled: කාලෙකින් ගෙදර ඉන්නේ හවස් වෙලා බයිකකේ පොඩ්ඩක් බලොග්න්න ඕනේ බං :dull: බැටරිය චාජ් කරගන්න දාන්නත් ඕනේ.. චාජ් කරලා බලනවා ඕනෙ පුකක් කියලා.. :frown:
  8. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඉරිදා නේ බං :baffled:
  9. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :P මෙන්න චංචලා අඩනෝ.. :yes:
  10. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කසිප්පුවා ගෙදර නිසා මාමා මූව අල්ලන් වගේ ඈ.. :rolleyes:
  11. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මා දැක නැතත් ඔබේ ශිශ්ට ලෙස ධ‍ාවසය කරන අයුරු පිළිබද විටෙකදී ජන්තුවා හෝ කසිප්පුවා මෙහි පවසා තිබෙනු මා දුටිමි... :P
  12. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කුප්පයා ලිදට.... :yes: :yes:
  13. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :yes: :yes: :yes: ඇක්සෙප්ට් කොරා... :nerd:
  14. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    නොදකින් මුන්.. යකෝ.. හෙන ගහනවා.. :P
  15. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අනේ නෑ බං නිකම් ආසාවට උස්සලා බැලුවා ඔව්ව කරාම පිස්ටන් රින්ග් යනවලු.. රොඩ් එක අද ගහනවලුනේ.. :baffled: ඒම ඇද ගහපු ට්‍රැකර් එකක් දැකලා හිත හැදුනා.. අපි රෝද දෙකන්ම තමා යන්නේ එන්නේ :rolleyes: :yes:
  16. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හොදටම රිදිලා .. උ.වේ.ස.. :rofl:
  17. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒව්ව දැකලා මට උ.වේ දැනුන බං.. :dull:
  18. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :nerd: :angry: තූ විතරක් කට තොගේ..
  19. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :no: තව පොඩි වැඩ ටිකක් තියේ කරන්න ඒ ටික කරගත්තා නම් ගොඩ..

    No contents