ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    චමිතා දාපු ටයර් එක MRF කට්ටෙම මොඩිෆයි වර්ෂන් වගේ...... :)

    පොඩි එකා.... උඹේ X-Ray දැකලා ඔලුවත් කැක්කුමයි..... :dull:

    සුකා..... අඩ අඩා නේ හිටියේ.... දැන් හරිද....?? :P

    :no: තව පොඩි වැඩ ටිකක් තියේ කරන්න ඒ ටික කරගත්තා නම් ගොඩ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Djebel XC එකක් බන් මේක, XC 250 biglight :yes:

    ඕකක් නම් අතපත ගාල නෑ බන්..:no::no:

    විස්තර නොදනී.. අවුලක් නෑ බඩු හොඳ ඇති. මුගෙ ඇඟට නම් මදිවෙයි. යුරාජ් බඩාට වඩා පොඩ්ඩනේ අඩු..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: තෝව කොටියම කාපිය.... මම ගැරේජ් එකටම තමා ගියේ...... හවස 6 විතර උනා වැඩේ ඉවර වෙනකොට..... ගෙනාපු ඉග්නිෂන් කොයිල් එක වැඩ නැතුව; ඒක මාරු කරන්න ආයෙත් යන්න වෙච්ච නිසා පරක්කු උනා වැඩේ...... :dull:

    දැන් හරිද වැඩේ..

    වතුර එන ගානට ටියුන් වුනාද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතා දාපු ටයර් එක MRF කට්ටෙම මොඩිෆයි වර්ෂන් වගේ...... :)

    පොඩි එකා.... උඹේ X-Ray දැකලා ඔලුවත් කැක්කුමයි..... :dull:

    සුකා..... අඩ අඩා නේ හිටියේ.... දැන් හරිද....?? :P

    මාසය විතර ඔය කෑලි ටික ඇතුලෙ හෙලවි හෙලවිනේ තිබ්බේ.. මාර ජොලියෙ හිටියේ.. දැන්නම් ෂේප් ටිකක්.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    දැන් හරිද වැඩේ..

    වතුර එන ගානට ටියුන් වුනාද?:rolleyes:

    :yes: දැන් හරි..... වතුර නම් තවම ආවේ නෑ සයිලන්සරෙන්..... බලමු.... ඉතින් දුරක් දුවන්න එපායේ වතුර එන්න නම්..... FB15 ත් එක පාරයි මම දැක්කේ වතුර එනවා..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මාසය විතර ඔය කෑලි ටික ඇතුලෙ හෙලවි හෙලවිනේ තිබ්බේ.. මාර ජොලියෙ හිටියේ.. දැන්නම් ෂේප් ටිකක්.:dull:

    :oo: ආ එතකොට ජොලි ද....?? :rolleyes: වෙන මුකුත් වෙන්න ඕනා ඔය හොලවලා තියෙන්නේ...... :dull: :rofl:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :no: තව පොඩි වැඩ ටිකක් තියේ කරන්න ඒ ටික කරගත්තා නම් ගොඩ..

    අකුරැස්ස පැත්තෙන්ලු ගෙනාවේ නේ.කිව්වා නම් මාත් එනවා.10 km වගේ තියෙන්නේ අපේ ගෙදර ඉදල:yes:.
    charge එකේ case එකක් තියනවයි,කියල ආරංචියක් ආව.:D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එල කිරි ආ.මගෙ එකෙත් කට්ට සෙට් එක තාම ඔහොමමයි :shocked: උබේ එක කීයෙන්ද බන් මාරු කලේ ? :P මගෙ එක කොච්චර කලත් ගෙවෙන්නෑනෙ :dull:
    20000km බන් දිව්වේ.ටයර් එක තාම හොඳට තියෙනවා.පැච් යන්න ගත්තනේ එක දිගට.එකයි බරු කලේ
    චමිතගෙ ටයර් එක නම් හොඳයි වගේ.. දන් ඉතින් ලබ්බට කෝටු ගැහුවා වගේ යන්නෙ නැතුව පස්ස පෙන්න පෙන්න යන්න පුලුවන්.:yes::yes::P
    හි හී ඔව් බන්
    10424297_513375945473801_3111280356907128098_n.jpg

    කුකුලණි..
    මාත් ජපන් උනා.. ;)
    එල එල
    චමිතා දාපු ටයර් එක MRF කට්ටෙම මොඩිෆයි වර්ෂන් වගේ...... :)

    ඔව් ඒ වගේනේ
    ටයර් එකනම් නියමයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: දැන් හරි..... වතුර නම් තවම ආවේ නෑ සයිලන්සරෙන්..... බලමු.... ඉතින් දුරක් දුවන්න එපායේ වතුර එන්න නම්..... FB15 ත් එක පාරයි මම දැක්කේ වතුර එනවා..... :P
    වෙන කවුරු හරි එලවපු වෙලාවක වෙන් නඇති ඒ දකින්නත් ඇත්තෙ. නැත්තං හැම වෙලාවෙම 15 එකේ රෝද කැරුනොත් එලවන්නෙ ඔයා නෙ :yes::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: දැන් හරි..... වතුර නම් තවම ආවේ නෑ සයිලන්සරෙන්..... බලමු.... ඉතින් දුරක් දුවන්න එපායේ වතුර එන්න නම්..... FB15 ත් එක පාරයි මම දැක්කේ වතුර එනවා..... :P

    ae ara gang wathurata ahu wechcha welawe wenna athi neh ? :dull::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    වෙන කවුරු හරි එලවපු වෙලාවක වෙන් නඇති ඒ දකින්නත් ඇත්තෙ. නැත්තං හැම වෙලාවෙම 15 එකේ රෝද කැරුනොත් එලවන්නෙ ඔයා නෙ :yes::rofl:

    :no: මම ම තමා..... පොලොන්නරු ගිය වෙලාවක; දඹුල්ලේ පෙරේරා & සන්ස් එකෙන් කෑම ගන්න බැස්සා ස්ටාර්ට් එකේ තියලා..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: මම ම තමා..... පොලොන්නරු ගිය වෙලාවක; දඹුල්ලේ පෙරේරා & සන්ස් එකෙන් කෑම ගන්න බැස්සා ස්ටාර්ට් එකේ තියලා..... :D

    පොෂ් පොරවල් ආ... :shocked: ෂුහ්!:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ තියෙන්නෙ සිංහලු කකුල..කෙලින්ම තිබ්බෙ නැති වුනාට ඔය තියන විදිය හොඳටම හොඳයි කිව්ව.ත්ව ටිකක් තියාගෙන ඉන්න ඕනෙ ඉතින්.:dull:

    AzB0xTe.jpg

    zKV6hfr.jpg

    හිටුකෝ හෙට මගේ එක්ස් - රේ එකත් දාන්න...හාඩ්වෙයාර් එකක් වගේ ඒක...:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17167303 said:
    හිටුකෝ හෙට මගේ එක්ස් - රේ එකත් දාන්න...හාඩ්වෙයාර් එකක් වගේ ඒක...:rofl:

    ජන්තු අයියේ එක්ස් රේ එක බලන හොඳ්ම විදිය සුදුපාට ඉමේජ් එකක් ඕපන් කරලා මොනිටරේ බ්‍රයිට්නස් වැඩිම කරලා.. එහෙමතියලා ෆොටෝ එකක් ගහල ඔය.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඩොටේ ඉන්න උන්ට නම් ඉටින් පෙරේරා & සන්ස් එකත් පොෂ් වගේ ඈති එහෙනම්........ :lol: පැනපන් ලිදේ...... :rofl:

    ඒක ලොකු කරල කිව්ව විදියට කිව්වේ.. :rofl:
     
    Status
    Not open for further replies.