1. I'ts My Style

    2013 Jun 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මෙන්න ලංකාවේ එවුන්ගේ වැඩ.. :P:P
  2. I'ts My Style

    2013 Jun 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඔව් බන්. හුණු තලියක්ම කෑවා. එක පාරකුත් ඔහොම කාල මත් වෙලා ගේට්ටුව බදාගෙන කෑගගහා හිටියා. අක්ක ඇවිල්ල ලුණු කන්න දීල ගෙට ගත්තේ. :P:P
  3. I'ts My Style

    2013 Jun 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඔන්න මම ආසම සින්දුව යනෝ.. නටපියව් :angry::angry:
  4. I'ts My Style

    2013 Jun 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සිරාවට බන්. ගිය මාසේ විට කාල දවස් දෙකක් කන්න බැරුව හිටිය. කට හැම ගිහිල්ල.. :(
  5. I'ts My Style

    2013 Jun 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඔය එක විදියකටවත් නෙවේ මම අරගෙන ගියේ පොත් ටික අතේ. හවසට පොත් ටික ඩෙස්ක් එක අස්සට ඔබල ගෙදර එනවා.. :P
  6. I'ts My Style

    2013 Jun 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඔය අන්තිම සින්දුවට මම බලෙන් එකතු වෙනවා.. :yes::yes:
  7. I'ts My Style

    2013 Jun 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඉතින් බොල තෝ මට නළුවා කිව්වේ. මඩ ගහන්න මිසක් ආදරේටද?? :oo::oo:
  8. I'ts My Style

    2013 Jun 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඔහේ ඉන්නවා කුටියෝ.. :yes::yes: සැපත් නෑ.. :( දුකත් නෑ :)
  9. I'ts My Style

    2013 Jun 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනේ පල කුකුලෝ යන්න. උබලගේ ඉරිසියාව.. :oo::oo:
  10. I'ts My Style

    2013 Jun 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    යේ මේර ප්යාරකා දීවානා.. :love::love:
  11. I'ts My Style

    SubWoofer උදව්වක්......

    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කල දැන්වීමකි. :P
  12. I'ts My Style

    *පුංච් කාලේ

    අඩෝ මම පොඩි කාලේ හෙන අහිංසකය බන්. දැන් වගේ.. :P:P
  13. I'ts My Style

    2013 JUN 11 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ලිදට වැටුන මිනිස්සුන්ට හිනා වෙන්න එපා සහි. එක හරි කුජීතයි.. :(
  14. I'ts My Style

    2013 JUN 11 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    හුටා මම දෙක ද? :oo::oo:
  15. I'ts My Style

    අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

    අපෝ ඔය කතාව මට පෙන්නන්න බෑ. වෙනද 6.30 වෙනකොට ඔෆිස් එක වහනවා. දැන් බොසාගේ ගෑනියි ළමයි ටිකයි එනවා වෙලාවට කතාව බලන්න. 7.30 තමා දැන් වහන්නේ.. :angry::angry:
  16. I'ts My Style

    *පුංච් කාලේ

    පොඩි කාලේ මම හිතාගෙන හිටියේ Love කරන එවුන් කරන ජරාම වැඩේ Kiss කරන එක කියලා.. (sex ගැන දැනුමක් තිබ්බේ නැත) :yes:

    No contents