*පුංච් කාලේ

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    Happy2.gif
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    පොඩි කාලේ මම හිතාගෙන හිටියේ Love කරන එවුන් කරන ජරාම වැඩේ Kiss කරන එක කියලා.. (sex ගැන දැනුමක් තිබ්බේ නැත) :yes:


    Patta ban...mamath issara ohoma hithuwa podi kaaale... kiss karaaama nikan maha jara aparadyak kara wage penuney...hee hee... movies wala ehema, nathnam sinbad wage katha yaddi kiss karanawa dekkama lejjai oi.....

    patta... rep5+ Whizzkid :yes::yes::yes::yes::yes:
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    පොඩි කාලෙ දෙක තුන වසරදී මම හිතන්නෙ.. කෙල්ලෙක් ටයිටැනික් ෆිල්ම් එක බලල අම්මිත් එක්ක.. අම්ම ගහයි.. මේකි ඇවිත් අර රෝස් ගෙ චිත්රෙ අදින සීන් එක කියනව කාසිය විසික්කරන එවයි.. ඒකි තැන් පෙන්න පෙන්න කියනව ඒකිගෙ මෙතනයි මෙතනයි බලාගෙන කියල.. අපිත් ඒකිව ෆෝම් කර කර ඒකම අහනවා.. තව එවුන්ට කතා කරල ඒකම කියනන් කියනව.. අපිට පට්ට ආතල්.. :rofl:

    ඒත් ඉතින් ආතල් එකක් ආවෙ කොහොමද කියල තමා හිතා ගන්න බැරි.. :oo: මොකෝ පැටිය කාලෙ ඉස්සෙනවා කියල එකක් ඈ :rofl:

    අනේ මන්ද අපේ වල් කම එන්නෙ ජාන වලින්ද කොහෙද :dull:


    :P:P:P:P:P:P

    patta... rep5+ Whizzkid
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පොඩි කාලේ හිතං හිටියේ හොදට ඉගෙනෙගෙන ලොකු ඉංජිනේරුවෙක් වෙනවා කියල :cool:

    ඒත් A/L වලින් පස්සේ මම ඒ අදහස අතහැරිය !:dull:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඉස්සර අපේ එහ ගෙදර අක්ක ගැන අමර සිහින මැව්වෙ බන් :P
    (ea kale eya supiri, dannam tire factory 1k :rofl:)
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    පොඩි කාලේ හිතන් හිටියේ රට ගිහින් සුද්දියෙක් කසාද බැඳගන්නව කියලා. දැන් තේරිලා තියෙනව මෙහෙ කෙල්ලෝත් හොඳයි කියලා
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Sirawatama bn, mama 11 wasaredi IT karapu missta num ekath dunna.

    Pahuwenida idan miss man diha balala amuthu widiyata hina una.
    Sathiyak withara pantiye eun maawa padiri kala.

    Adatat mage athe missge num eka tiyanawa.

    Patta kalla aaa.badalada danne na.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :lol: ලොල් ලෝකයයි කියන්නේ :lol:
    මම පොඩි කාලේ හිතන් හිටියේ ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි එකට ඇඳේ නිදා ගත්තට පස්සේ ළමයෙක් හම්බ වෙනවා කියලා

    :lol: :lol: :lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මම පොඩි කාලේ හිතං හිටියේ අහවල් වැඩේ කරන්නේ කොල්ලා අහවල් එක ඇතුලට දාලා චූ කරනවා කියලා:baffled::rofl:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මම පොඩි කාලේ හිතං හිටියේ අහවල් වැඩේ කරන්නේ කොල්ලා අහවල් එක ඇතුලට දාලා චූ කරනවා කියලා:baffled::rofl:

    ඇත්ත කියපන් උබ තවම උත්සහය අත් ඇරලා නෑ නේද ? :P:P
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    punchi kale kiwwe koi kaleda ban...

    wayasa 6-7 wagedi phala gedara nagiwa allagena hima kumari saha kurumitto kathawa kala, eyawath ussan yanawa ara sihi nethi wena seen eka

    udaha gedara akka ekka ( mata wada 4k wedimal) cricket gehuwa

    eka eka ewa amunana pissuwa nam wayasa 4 wage idala campus yanakanma kala ...