ඕක මසාජ් කරගන්න බ්‍රා එකක් ඇද ගන්න ඕනද බං. හැම දේකම පැති දෙකක් තියෙනවා මචං.උබ මොනාද බං බ්‍රා ගැන දන්නේ.මමත් දන්නේ නෑ. බ්‍රා ගැන අපිට වඩා දන්නේ ගෑණූ. එහෙනම් අපිට වඩා මෝඩ වෙන්න ඕන ඔය සීන් එක වීඩියෝ කරලා දාන ගෑණූ.
මේ වගේ දෙයක් කාට හරි බලන්න දැම්මම අපි මෝඩයි. උබලා මේවා සාදාරණිකරනය කරන්න එන හින්දා...