1. Gccamila

    Phone help......

    Dialcom එකෙන් නම් ලොවෙත් ගන්න එපා බං. මොනා හරි කියෝලා ඇගේ ගහයි. ඊට පස්සේ ඉතින් සොරි තමා.. සිංගර් එකෙන් බලපන්
  2. Gccamila

    හවායි Phone Use කරන අනාතයෝ වර

    සමහර සෝනි පෝං වල එනවා xLOUD කියලා Option එකක්. ඒකට ටික් එක දැම්මම තමා ගොඩක් සවුන්ඩ් එකක් එන්නේ. නැත්තම් නෝමල්. උබේ එකෙත් එහෙව් එකක් තියේද කීලා පොඩ්ඩක් බලාන්...
  3. Gccamila

    හවායි Phone Use කරන අනාතයෝ වර

    ඊයා මූ...... මෙන්න ඉල්ලනවා දීපාාාන්.. :lol::lol::lol:
  4. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    FZ උන් පල අර පැත්තට :lol::lol::lol::lol:
  5. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් බං Tax අඩු කරලලු 150CC වලින් පහල ඒවටද කොහෙද. Internet Tax එකත් අඩුයිලු.. ජන්දෙ ලගයි වගේ.. :yes::yes::yes:
  6. Gccamila

    ට්‍ර්ය්ම්ෆ් බ්‍රා 2ක්

    කොටා උබ ඇත්තටම බ්‍රා අදිනවද බං..? :lol::lol::lol:
  7. Gccamila

    Internet TAX අහෝසියි

    මොකද්ද බං මේ බුවා කියන එකාට හැදිලා තීන මානසික ලේඩේ.. මානසික ලෙඩක්මත් නෙවෙයි වගේ.. නැත්තම් බයි ටොයි ජප්පා සහ සහෝදරයෝ කම්පැණියෙද වැඩ කරන්නේ :lol::lol::lol: දැන් ඇවිල්ල මෙතන ආ බයියෙක්/ ජප්පෙක් කියලා යට සාය උස්සන්න එපා. පැත්තම ගද ගස්සවන්න :lol::lol::lol::lol:
  8. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මට මතක විදියට එකාමාරකට අඩුයි වගේ. කෝකටත් එකාමාරක් අරගෙන අර කට්ට දෙක මැදට වෙනකල් දාපන් මචං..
  9. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචං අද මම Pulsar එකට Swimarm Bush ගැහුවා. Photo කෑලි ගන්න ටයිම් තිබ්බේ නෑ බං සොරි වෙන්න ඕන...දැන් නම් පට්ටම වෙනසක් තියෙනවා බයික් එකේ.. ඔච්චර කල් වංගු නැමුමේ කැලේ යන්න..:lol::lol::lol: දැන් හරි
  10. Gccamila

    දෙමව්පියො උඹලට දීල තියෙන surprise

    මටනම් මෙහෙමයි.. පොඩි කාලෙ නම් අරවා මේවා ඉල්ලලා අඩලා තියෙනවා නැති වෙන්නම. අම්මයි තාත්තයි සාමාන්‍යය මිනිස්සු. සල්ලි කාරයෝ නෙවෙයි. එයාලට පුලුවන් විදියට මාව සතුටින් තිබ්බා. මට ටික ටික දේවල් තේරුම් ඒගෙන එන කාලේ ඉදන් මම කවදාවත් මොනවත් ඉල්ලලා බල කරලා නෑ. ඉල්ලුවේ නැත්තෙමත් නෑ ඉතිම්...ඒත් බල කලේ නෑ...
  11. Gccamila

    වැඩිහිටියන් නින්දේදී...

    උබත් පොඩි එකෙක් බං ඒකයි.. :lol::lol::lol::lol:
  12. Gccamila

    වැඩිහිටියන් නින්දේදී...

    මාව මේ ලගකදිත් මදුරුදැලේ පලාතක්ම ඉරාගෙන බිමට වැටුනා කියහන්කෝ. ඒ කියන්නේ මං තාම පොඩීද...? :lol::lol::lol:
  13. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මොකද්ද මචං බයික් එක...?
  14. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තැන්කූ සහෝ...:love::love::love: මම Bajaj කඩෙන් ඇහුවා ඔය කෑලි ටිකට විතරක් රු.800 ක් යනවා . මම බැලුවේ මචං පට්ටලේටම දීලා වැඩේ කර ගන්න. සුපිරි වැඩකාරයෙක් ඉන්නවා. පොරට ඕන දෙයක් තේරෙනවා. Original Parts උනත් ටික කාලයයිනේ බං. ඊට වඩා හොදයි වගෙ ලියවන එක. හෙට මම යනවා වැඩේට. Photo කෑලි ටිකක් පුලුවන් උනොත්...
  15. Gccamila

    සිගරැට්_වලට_ඇබ්බැහි_වෙලා

    උබ බීඩිද බං බිව්වේ :lol::lol::lol::lol:
  16. Gccamila

    සිගරැට්_වලට_ඇබ්බැහි_වෙලා

    අඩේ වටිනවා බං මේක නම්. පහල අයියා කෙනෙක් ඉන්නවා ඌටත් නවත්ත ගන්න බැරුවයි ඉන්නේ. කියලා බලමු
  17. Gccamila

    කුණුහරප සෑදුනු හැටි

    රතු අල බිජ්ජා කරවිල හුකන්නා වට්ටක්කා හුත්තී සුදුලූණු බිජ්ජා :lol::lol::lol::lol:
  18. Gccamila

    Network බඩු

    BUMPI

    No contents