හොරකමකට පොලීසියෙන් හොරෙක් අල්ලන් ගියාම ...හොරකන් කරාද කියල අහනව ඌ නෑ මයි කියන්නේ...කම්මුලට ගහනව..ඒ උත්තරෙමයි.....හොරාගේ ඇඟ පුරා බැටන් පොල්ල පතිත වෙනව....බුදු මහත්තයෝ....මන් අහින්සකයි...මන් මුකුත් දන්නේ නැහැ....කියනව....කකුල් දෙකෙන් බාල්කේ එල්ලලා සම්බුව දෙනව නාව ..නාව...එතකොට තමයි කරපුව ...කරන්න...