BREAKING: Mega 6.5 earthquake hits Sumatra
ඉන්දුනීසියාවේ 6.4 භූ කම්පනයක් - අවධානයෙන් සිටින්න DMC කියයි
අද උදෑසන ඉන්දුනීසියාවේ සුමාත්රා දූපතට බටහිරින් මුහුදේ රික්ටර් ර්කක 6.4 ක භූ කම්පනයක් සිදුවී ඇත.
මුහුදේ කිලෝමීටර 73 ක්
ගැඹුරින් ඇතිවූ කම්පන තත්වය නිසා සුනාමියක් ඇතිවේ යයි ඉන්දුනීසියාව...