තැන්ක් යූ තම්බි...!
ශ්‍රී ලංකා පකිස්තාන් මැච් එක යද්දි උඹල චියර් කළේ පක්කොන්ට.. අපි මුකුත් කිව්වෙ නෑ මොකද අපි දැනන් හිටියා උඹල එහෙම වුණාට උඹලගෙන් බහුතරය එහෙම නෑ කියල.. ඒ දවස්වල අපිත් එක්ක එක බත් එක බෙදාගෙන කාපු උඹලට හදිස්සියෙම අපේ බත් එපා වුණා.. අපි හරාම් වුණා.. උඹලට අපේ හරාම් නැතුව හලාල් කෑම...