1. prageeth119lk

    නොපැමිණි-ඇය

    දැස රිදෙනවා පාර බලා ඉදලා අප ආ පාරෙ ආගිය වාරේ මල් ලොව මල් සිදිලා සුරතෙ අත තියලා මට සහතික කරලා හෙට හවසට ආයේ අප හමුවෙමු කීවා දැස රිදෙනවා...... නිදි නැති රෑ යහනෙ එකම රැයයි ගෙවුනේ අවුරුද්දක් වාගේ ඒ එක රැය දැනුනේ :dull:
  2. prageeth119lk

    දැන් නම් බැන්ඳම තමා

    පිස්සුද යකො 27න් ලමයි හදන්න 30ක් වත් වෙනකං ආතල් එකෙ ඉදපන්:lol:
  3. prageeth119lk

    අසම්මත ප්‍රේමය

    ඔබට නොහැක මගේ සෙවනට එන්නට මටද නොහැක මල් විමන් තනන්නට නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත............. අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස සසර පුරා ලඟ ඉන්න ඇතී ඒ අත් භවයෙත් මේ වාගේම අපි හමුවී වෙන්වී යන්න ඇති....................... හමුවී වෙන්වෙමූ සසර පුරැද්දට එකම සඳේ සඳ...
  4. prageeth119lk

    උභතෝකෝටිකය

    ඇත්තටම දැන් වත් උත්තරය කියන එක හොදයි
  5. prageeth119lk

    SLT Adsl Help

    දැන් එහෙම බැලු:dull:
  6. prageeth119lk

    දැන් නම් බැන්ඳම තමා

    එල එල සුබ පැතුම් මචන් වෙඩිමට ගොඩක් උදව් ඉල්ලලා ත්‍රෙඩ් දැම්මා එකෙ සුදුසු කාලෙ ආවම(ඉක්මනින්ම) බබාට නමක් හොයපල්ල කියලාත් ත්‍රෙඩ් එකක් දාපන් මචන්:P ජයවේවා
  7. prageeth119lk

    තොට පිස්සු:oo:

    තොට පිස්සු:oo:
  8. prageeth119lk

    ඇන්ටි වයිරස්

    firewall එක නම් මරු:) නොර්ටන් දැන් එච්ච්ර වැඩක් නැ වගෙ:oo:
  9. prageeth119lk

    [IMG] බලු මිනිස්සු:(

    [IMG] බලු මිනිස්සු:(

    No contents