crazybuddy
Reaction score
7,078

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබ නෙමෙයිද මොකක් හරි කලෙ :rolleyes:අනෙ මට කලදෙ වනෙ වන හතුරෙකුට වත් කරන්න එපා:P එල එල දැන් අවුලක් නැ :)එත් පොඩි එකා සද්ද වහලා:lol:
    නේදතින් තෝද ඒක කරෙ:frown: බලපන් අරුට බැන්නා ඌ බයටම ගියා ගියාමයි ආයෙ ආවෙ නැ :lol:
    දැන් හරි වගෙ උබගෙයි මගෙයි අර අනිමෝටො ගෙයි ප්‍රො ඒක ලෝඩ් උනෙ නැ මේ ලබ්බ වැටුනා

    අර බුරුවා මොකක් හරි කරා :(
    කුකිස් ක්ලියර් කරා දැන් නම් හරි වගෙ :)
    ඒක එබුවා ඒත් කොහෙන්ද පින්තුරෙ හොයාගන්නෙ:shocked::lol:
    හා හා දෑන් නම් සත්තුන්ගේ නම් අහගන්නා වේලාවයි
    අනේ මයේ වදුරු පෑටියා පික් එකේ ඉන්න කොල්ලා ඔයා වෙන්න බෑ කියන්න ගියේ..කොම් එකේ ඉන්න කොල්ලෙක් ඔහොම වෙන්න විදිහක් නෑ නේ....
    රෙප් දිලා නැ බන් දාපු වෝල් පෝස්ට් එකක අවුල ඇත්තෙ උබල දෙන්නා විතරයි නෙ බන් එහෙම කලෙ
    තොට පිස්සුද යකො මගෙ එකෙත් මොනා හරි දැම්ම නම් අයින් කරපන්
  • Loading…
  • Loading…
  • Loading…