1. thilina.rp

    Elakiri Entrepreneurs Club

    ලංකාවෙ ගොඩක් it company products මතයි depend වෙන්නෙ projects මත නෙවෙයි. එ්ක තමයි හොදම විදිහ.
  2. thilina.rp

    Elakiri Entrepreneurs Club

    ගොඩක් වටින thread එක්ක. මට තියන ප්‍රශ්නෙ. ව්‍යාපාරයක් අාරම්බ කරන්න යද්දි එ් ව්‍යාපාරය register කරන්න ඔන සුදුසුම ක්‍රමය මොකද්ද. Clients ලගෙ විශ්වාසය ගොඩ නැගෙන විදිහට. :D:D:D
  3. thilina.rp

    එල එල මචන් එ්ගැන මොනව හරි ප්‍රශ්නයක් තියනවනම් අහන්නම්කො. බොහොම ස්තුතියි මචන්.

    එල එල මචන් එ්ගැන මොනව හරි ප්‍රශ්නයක් තියනවනම් අහන්නම්කො. බොහොම ස්තුතියි මචන්.
  4. thilina.rp

    උබ bot - binery option trade කරන්නැද්ද Forex ද කරන්නෙ.

    උබ bot - binery option trade කරන්නැද්ද Forex ද කරන්නෙ.
  5. thilina.rp

    Sri lankan Accidents Near Misses!

    අනිවා මචන්
  6. thilina.rp

    BREAKING NEWS - Free 10GB with every reload

    Hambainta Kade yanna do. Anna mata denna haduwa coupon card hitan Rs 200 ka daganin kiyala eth gathe na unge Sim... :lol: Padu wela hari mobitel slt walin pawichi karapan. :yes:
  7. thilina.rp

    Android developnt ගැන

    ඔකෙන් තමා බැලුවෙ... තව හොදට කියවල බලන්න ඔනෙ බන්....
  8. thilina.rp

    අනාගත බුදුවරු - Must Read..

    බුම්ප් +රේප්
  9. thilina.rp

    මචන් මම තම bot වලට බැහැල නැ forex කරන්නේ .මචන් උබේ bot strategy එක 5min වලට කොහොමද . මන් ටෙස්ට්...

    මචන් මම තම bot වලට බැහැල නැ forex කරන්නේ .මචන් උබේ bot strategy එක 5min වලට කොහොමද . මන් ටෙස්ට් කරලා බැලුව හොදයි වගේ . iq උන්ටත් හොර කරන්න බැ එතකොට . මන් තව ටෙස්ට් කරලා බලනවා කොහොමද කියල .මන් කරේ CCI(10)එකෙයි , RSI(3)එකෙයි දෙකේම එක level එක cross කරලා අයි turn වෙද්දී BB එක cross කරලා හෝ ටච් කරලා...
  10. thilina.rp

    Persian~පුසෙක්_ඉන්නවාද?

    පු sex :lol::lol::lol::lol::lol:
  11. thilina.rp

    Android developnt ගැන

    දන්නා එකෙක් ඉන්නවනම් මට apk එක release mod එකේ ඕන keystore එක හදාගන්න විදිහයි . එක දල terminal එක හරහා apk එක build කරද්දී ගහන්න ඕන command එකයි . තේරෙන්න සරලව කියල දියන්කෝ ලොකු උදවුවක්. මන් react native වලින් හදන්නේ . මට හරියට meter වුන්නැ බන් google කරාට .:yes::yes::yes::yes:
  12. thilina.rp

    Android developnt ගැන

    ඕක තමයි හරිම උත්තරේ ............ මන් react native blank එක ටෙස්ට් කරා optimiz නොකරපු 1s , 2s අතර boot time එකක් තියනව .:yes::yes::yes:
  13. thilina.rp

    Android developnt ගැන

    තාමනම් හරියටම කියන්න බැ. හැබැයි එක දෙයක් තියනවා . උය හදන hybrid app android වලට වඩා මාර ස්පීඩ් ios වල . බලපන් උය community එකේ ඉන්න බහුතරයක් උන් ios develop කරන්නේ . මන් හිතනවා හොද අනාගතයක් තියෙයි කියල react native වලට webview නොවෙන නිසා. nativescript එකත් xamarin වගේ වෙයිද කියල ප්‍රශ්නයක්...
  14. thilina.rp

    Make Little eMoney Income (Discussion)

    නලින් අයියා අඩියක් ගහමු :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  15. thilina.rp

    Make Little eMoney Income (Discussion)

    අඩෝ මුට -රේප් දෙනවා කියල +රේප් නේ වැරදිලා වැටුනේ ..........:P:P:P:rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol:

    No contents