1. Chamath2015

    කෘතිම බුද්දිය හා කර්මය...

    සංසාරික පැවැත්මකට කියන්නේ භවයක් කියලයි. මේක ද්වාදශ පටිච්චසමුප්පාද කොටසක්. ඒකේ විස්තර වෙනවා සත්වයෙක් ඇතිවෙන නැති වෙන හේතු ගැන. භවයක් ඇති වෙන්නේ වස්තූන් වලට ඇති බැදීම නිසයි, එතනින් කර්මයක් නිර්මාණය වෙනවා එතකොට භවයක් ඇති වෙනවා. බැදීම නැති උනාම, භවයක් නෑ. එතකොට නිවන් දකිනවා. නමුත් මම දන්නේ නෑ නිවන්...
  2. Chamath2015

    කෘතිම බුද්දිය හා කර්මය...

    බෞද්ධාගමට අනුව මචන් අපිටත් මමත්වයක් නෑනේ, බුද්ධාගම අනාත්මවාදි දහමක්, බෞද්ධාගමට අනුව පුද්ගලයෙක් හැදිලා තියෙන්නේ පංච ස්ථම්බ (පංච ස්කන්ධ) වලින්. අපේ භෞතික ස්වරූපය, හැගීම්, දැනීම්, චෛතසික නිර්මාණය සහා විඤ්ඤානය අනුවයි. මේක තමයි රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤානය කියන්නෙත්. රූප කියන්නේ අපි හැදිලා තියෙන...
  3. Chamath2015

    ඉක්මන්_උදව්වක්_අවශ්‍යයි

    එහෙම තමයි බන් සමාජයේ හැටි. අද කාලේ කාවවත් විශ්වාස කරන්න බෑ. උබට දැන් ඉතින් කරන්න දෙයක් නෑ, උබට දේපොළ/ඉඩ කඩම්/යාන වාහන වගේ තියෙනවද බන්? එහෙම තියෙනවා නම් දැන්මම ඔය ගෑණිව අයින් කරලා දාපන්, නැත්නම් ඔය ඩබල එකතු වෙලා උබව මරලා උබේ දේපොළ ගනියි. මේ වගේ සීන් ඕන තරම් පත්තරේ ගිහින් තියෙනවා බන්. උබට ඒ වගේ...
  4. Chamath2015

    ඉක්මන්_උදව්වක්_අවශ්‍යයි

    1. ඩිවෝස් කරපන්, නමුත් ඩිවෝස් ගන්න එහෙම ලේසියෙන් බෑ, උබට තියෙන්නේ ගෑණි චීට් කරනවා කියලා සාක්ෂී එකතු කරගන්නයි, ඊට පස්සේ ඒවා උසාවියට පෙන්වලා, වන්දියකුත් එක්ක ඩිවෝස් එක ගනින්, ඊට පස්සේ වෙන ගෑණියෙක්ව බැදගෙන සතුටින් ඉදපන්. ගහගන්න, මරාගන්න වගේ වැඩ වලට යන්න එපා, මේ වගේ වෙලාවට උබ හැගීම් වලින් හිතලා වැඩේ...
  5. Chamath2015

    ayi me tharam wedana

  6. Chamath2015

    ayi me tharam wedana

    ඔය රෙප් කොමෙන්ට්ස් එකේ හැටියට ඌ ලොකු වේදනාවකින් වගේ ඉන්නේ, ඒක තමයි ඌ ඔය කාට හරි බැනලා පිට කරලා තියෙන්නේ. මේකේ ඔය වගේ උන් ඕන තරම් ඉන්නවා බන්, උන්ගේ පවුල් වල ප්‍රශ්ණ, පෞද්ගලික ප්‍රශ්ණ ආර්ථික ප්‍රශ්ණ, සමාජ ප්‍රශ්ණ, හැම ප්‍රශ්නයකින්ම මිරිකිලා ඉන්න උන්, උන්ගේ තරහා පිට කරගන්නේ කාට හරි බැනලා, ගහලා...
  7. Chamath2015

    Pokémon GO Hits Colombo City !

    මේකට මෝඬ් සපෝට් කරාම, ඌට තියෙන්නේ මන්නයක් දාගන්නයි. ඊට පස්සේ ඌට පුලුවන් පොකිමෑන්ලට මන්නෙන් කොටන්න පාරේ ඇවිදගෙන යන ගමන්. :lol:
  8. Chamath2015

    තරුණියන්ගේ_තට්ටම්

    තට්ටම් වලින් නෙවෙයි බන් රෙන්නේ, රෙන්නේ ගුදමාර්ගයෙන්. තට්ටම් තියෙන්නේ ලස්සනටයි, ඉදගන්න ලේසි වෙන්නයි.
  9. Chamath2015

    Elakiri No Porn Challange

    අතේ ගැහුවට ප්‍රශ්නයක් නෑ, පෝර්න් බැලුවට ප්‍රශ්ණයක් නෑ. ගිහියෝ උනාම කාමයේ ඇලෙන්න ඕන තමයි, එහෙම නැත්නම් මහණ වෙයන්, නමුත් අද කාලේ ගොඩක්ම වෙන්නේ ගිහියෝ වගේ ඉදගෙන මහණ ශිල් රකින එකයි, එහෙම උනාම ලයිෆ් එක කණපිට යනවා. ඕකට ඇබ්බැහි උනා නම් අඩු කරගනින්, නවත්වගන්න ඕන නෑ.
  10. Chamath2015

    Pokémon GO Hits Colombo City !

    මේ ගේම් එක හොද වල්තරයා වගේ උන්ට බන්. ඌ කාමරයෙන් එළියට බහින එකෙක් නෙවෙයිනේ.
  11. Chamath2015

    Pokémon GO Hits Colombo City !

    පොකිමෑන් එකේ තියෙන්නේ පොකි කියන සත්තුන්ව දඩයම් කරන්නයි බන්, තව උන්ව යොදාගෙන උබලට අනෙක් උන් එක්ක ගහගනත් පුලුවන් කියනවා (වෙන එකෙක් එක්ක). මම ගේම් එක ගහල නෑ නමුත් මේක ගැන පොඩ්ඩක් කියෙව්වා. මේකට ගූගුල් මෑප් එක, GPS වගේ ඕනේ, තව ඉන්ටර්නෙට් එකත් ඕනේ. මේක ලෝකේ ගොඩක් ජනප්‍රිය ගේම් එකක්. මේ ගේම් එකේ අරමුණ...
  12. Chamath2015

    යුරොපා මුස්ලිම් ප්‍රහාර සහා එලකිරි ත්‍රේ

    ISIS උන්ගේ අරමුණ නැති උන කලිපේට් එක ගන්න එක තමයි. උන් පහුගිය දවස් වල උන් නව කලිපේට් එකක් හදලා තියෙන්නේ ඒකට ඇවිත් සම්බන්ධ වෙන්න කියලා ලෝකය පුරාවටම දැනුම් දුන්නා. එතකොට තමයි ලංකාවේ ගොඩක් මුස්ලිම් උනුත් සිරියාවට ගියේ. තලියෙබාන්, අල් කයිඩා වගේ කිසිම සංවිධානයකට තනි නායකයෙක් ඕන නෑ. තලෙයිබාන් තාමත්...
  13. Chamath2015

    යුරොපා මුස්ලිම් ප්‍රහාර සහා එලකිරි ත්‍රේ

    ඔතන තියෙන දේ උබලා මතුපිටින් දකින දේට වඩා ගැඹුරුයි. අයි එස් එස් උන් යුරෝපෙට ගහන්නේ යුරොපේ උන් උන්ට ගහන නිසා නෙවෙයි, උන්ගේ අරමුණ තමයි රෝමය අල්ලගන්න එකයි, උන්ගේ නැතිවෙලා ගිය කලිපේට් එක හදන එකයි. යුරෝපේ සහා අරාබිය අතර තියෙන යුද්ධය අද ඊයේ ඉදලා තියෙන එකක් නෙවෙයි, ඒක පෙර මධ්‍යයතන යුගයේ ඉදලා තියෙන එකක්...
  14. Chamath2015

    PayHere.LK Payment Gateway PHP Script

    uba ssl certs vikunanne nadda?
  15. Chamath2015

    කෝ Stripe?

    ඒකට කමක් නෑ මචන්. උබට මම +රෙප් දුන්නා අරූ කපපු එකට හරියන්නත් එක්ක. ආයි කවුරු හරි මගේ නම දාලා උබේ රෙප් කැපුවොත් ඒ මම නෙවෙයි. මට මතකයි උබ මට රෙප් දීපූ හැටි බන්. මම මට උදව් කරපු උන්ට කෙළවන ජාතියේ එකෙක් නෙවෙයි.
  16. Chamath2015

    කෝ Stripe?

    මම රෙප් කැපුවේ නෑ බන්. වෙන එකෙක් ඕක කරලා තියෙන්නේ.උන් දිගට හරහට මගේ නම දාලා අනුන්ගේ රෙප් කපනවා, ඊට පස්සේ උන් මාත් එක්ක මළ. ඕවා ඉතින් කියලා වැඩක් නෑ. ඇඩ්මින්ට කිව්වට ඇක්ෂන් ගන්නෙත් නෑ. ගොඩක් උන් මේකෙන් ගියෙත් ඕක නිසාම තමයි.
  17. Chamath2015

    ek වල tamil මුස්ලිම් යාලුවෝ නැද්ද

    අනෙක් අය දැනගන්නවට අකමැති නම් ඒවා එහෙනම් පබ්ලික් කියන්නේ නැතුව ඉන්න ඕනේ. ඕවා හැම තැනම කියලා, අපි කිව්වම විතරක් මළ පනින්නේ මොකද? අර එකෙක් එලිසියම් අක්කගේ නමත්ද කොහේද කියලා තියෙන්නේ, නමුත් ඒකට කිසිම සද්දයක් නෑ. http://www.elakiri.com/forum/showthread.php?t=79378&page=8
  18. Chamath2015

    ek වල tamil මුස්ලිම් යාලුවෝ නැද්ද

    මොකක්ද ඇත්ත? :oo: දැන් මේකේ ඉන්න දෙමළ/මුස්ලිම් යාළුවෝ ගැන ඇහුවම, උන්ව පෙන්වලා දෙන එක වැරදි වෙන්නේ කොහොමද? :oo::oo::oo: උන් තමන්ගේ ජාතිය ගැන ලැජ්ජ වෙනවා කියලා මම මොනවා කරන්නද. අපි හොද සිංහල බෞද්ධ. අපි ඒක කියන්න ලැජ්ජ වෙන්නේ නෑ කොහේවත්. ප්‍රයිවසි කියන්නේ පුද්ගලයෙක්ව හරියටම අදුන ගන්න පුලුවන්...
  19. Chamath2015

    ek වල tamil මුස්ලිම් යාලුවෝ නැද්ද

    මේවා නම් මහා කැරි වැඩ. මම හිතුවේ නෑ එලිසියම් අක්කා මේ වගේ පහත් චරිතයක් කියලා, මේක රෙප් කපන්න තරම් දෙයක් නෙවෙයිනේ. මේක මාර වැඩක්නේ, ප්‍රයිවසි කියන්නේ ඕවටද, මම ෆෝටෝ එකක් දැම්මා නම් අන්න ඒක ප්‍රයිවසි කඩ කරා වෙනවා, නමුත් හැමෝම වගේ දන්න දෙයක් කිව්වම ඒකට මෙච්චර දෝං යන්නේ ඇයි? :oo: අනික තමන් දෙමළ...
  20. Chamath2015

    ආදරයක්

    වැරදි කරන එක මනුෂ්‍යය ගතියක්, සමාව දෙන එක දේව ගතියක්. ඒක නිසා කෙල්ලව ආයි බාර ගනින්, නමුත් පොඩි සැකයක් තියා ගනින්. මිනිස්සුන්ට ඔය වගේ දේවල් උනාම උන් ගොඩක් දුක් වෙනවා, කණගාටු වෙනවා, පසුතැවෙනවා. ගොඩක් උන් ඒ වැරැද්ද ආයි කරන්නේ නෑ. උබ කෙල්ලට ඇත්තටම ආදරේ නම් බාර ගනින්, ඒක කෙල්ලටත් කියපන් ආදරේ නිසා බාර...

    No contents