ඔව් හරියට බැලුවොත් දැනටත් අපි එහෙම වෙන්න ඕනි නෙ. බයිනරි නෙවේ වෙන සිස්ටම් එකකින් කෝඩ් වෙලා ඇත්තෙ.
අපි දනටත් 1001010010101101111101010101000....... එකක් නෙමෙයිමයි කියල උබට ශුවර්ද.?![]()

Complex නම් තමයි. වෙලාවකට රෑට නින්දයන්නේ නැති උනාම ඕවා තමයි කල්පනා කර කර ඉන්නේ.
මට සමහරවෙලාවට හිතෙනවා අපේ පරම්පරාව virtually immortal වෙයි කියල. අපේ ආයු අපේක්ෂාවත් එන්න එන්න වැඩි වේවි වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක. එකත් එක්ක අපිට ලැබෙන "අමතර කාලේත්" එක්ක ඇති තරම් කල් තියෙයි මිනිස්සුන්ගේ conscious එක computer එකකට ඇතුල් කරන තාක්ෂනය දියුණු කරන්න![]()
ඔව් හරියට බැලුවොත් දැනටත් අපි එහෙම වෙන්න ඕනි නෙ. බයිනරි නෙවේ වෙන සිස්ටම් එකකින් කෝඩ් වෙලා ඇත්තෙ.![]()
මිනිස්සුන්ගෙ මොලේ කොම්පියුටරේට ඇතුල් කරගත්ත කියන්නෙ ඊලගෙට වෙන දියුනුව පට්ට රැපිඩ්ලි වෙයි.. හිතපන් එතකොට database ලින්ක් කරගන්න පුලුවන් අපේ මෙමෙරියට. ඊබුක් ලින්ක් කරගන්න පුලුවන් ඉගනන්න අවුරුදු ගානක් යන ශිල්පයක් නැනෝ සෙකන්ඩ් ගානකින් ඉගනගන්න පුලුවන්... මිනිස්සු විශ්වය ගැන ඒ වෙනකොට ඉගනගෙන තියන හැමදේම (database වල තියන ) මිලි සෙකන්ඩ් ගානකින් ලින්ක් කරගන්න පුලුවන්... එතන ඉදන් විශ්වයේ අපි නොදන්න දේවල් දැනගන්න යන කාලයො ගොඩක් කෙටි වෙන්න පුලුවන්..නොපෙනෙනෙ මාන, විශ්වයේ රහස් මේසේරම දැනගනී..

අපේ consciousness එක උප්ලොඩ් කරනව කියන්නෙ එකතරා අමරනීය වීමක්නෙ.. මොකද අපේ ඩිගිටක් කොපි ඔන තරම් හදල තියාගන්න පුලුවන් නෙ.
ඔහොම ගිහිල්ල ගිහිල්ල කිසිම බෞතික වස්තුවකින් යැපෙන්නෙ නැති සිග්නල් එකෙක් විතරක් වෙයි ජීවියො..., electromagnetic සිග්නල් එකක්...මෙව කියවද්දි සමහර උන් හිනා වෙයි මූට පිස්සු කියල.. ඒත් මීට අවුරුදු 100ට විතර ඉස්සෙල්ල ඉන්ටනෙට් එක ගැන කාටහරි කිව්ව නම් ඌත්වත් හිතන්නෙ පිස්සෙක් කියල...
![]()

බෞද්ධාගමට අනුව මචන් අපිටත් මමත්වයක් නෑනේ, බුද්ධාගම අනාත්මවාදි දහමක්, බෞද්ධාගමට අනුව පුද්ගලයෙක් හැදිලා තියෙන්නේ පංච ස්ථම්බ (පංච ස්කන්ධ) වලින්. අපේ භෞතික ස්වරූපය, හැගීම්, දැනීම්, චෛතසික නිර්මාණය සහා විඤ්ඤානය අනුවයි. මේක තමයි රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤානය කියන්නෙත්. රූප කියන්නේ අපි හැදිලා තියෙන විදිය. ඇස කන නාසය දිව වගේ භෞතික ඓන්ද්‍රියන් ටික. වේදනා කියන්නේ අපේ මනසට සහා ඇගට දැනෙන මිහිරි සහා අමිහිරි දැනීම් වලටයි, සඤ්ඤා කියන්නේ යම් වස්තුවක් වෙනත් වස්තූන් වලින් වෙන් කරලා අදුනාගන්න පුලුවන් හැකියාවටයි, සංස්කාර කියන්නේ සිතුවිලි සහා චිත්තවේග වලටයි,විඤ්ඤානය කියන්නේ වස්තූන් මනසට දැනෙන එකටයි. මේක භෞතික ඓන්ද්‍රියන් වලින් වෙන්න පුලුවන් නැත්නම් සංස්කාර වලින් වෙන්න පුලුවන්. මේ ටිකෙන් තමයි පුද්ගලයෙක් හැදිලා තියෙන්නේ. කෘතිම බුද්ධියකත් මේ ටික තිබුනම එතනත් පුද්ගලයෙක් නිර්මාණය කරන්න පුලුවන්. එතකොට සත්වයෙක් කෘතිම බුද්ධියකත් පහළ වෙන්න පුලුවන් අදාළ කෘතිම බුද්ධිය සත්වයෙක් පහළ වීමට අවශ්‍යය කරන ලක්ෂණ වලින් සමන්විත වෙලා නම්. එතකොට ඒකටත් කර්මය එල දෙනවා, කර්මය එල දෙන්න පුද්ගලයා මස් වලින්ම හැදිලා තියෙන්න ඕන කියලා නීතියක් නෑ, එහෙනම් ප්‍රේතයන්ට, දෙවියන්ට, බ්‍රහ්මණයන්ට කර්මය පටිසන් දෙන්නේ නෑනේ.කෙටියන් කිව්වොත් මේ උඩ කියපු පංච ස්කන්ධ ටික කෘතිම බුද්ධියක තියෙනවා නම් එතන සත්වයෙක් පහල වෙනවා, ඒ සත්වයාට ඊට පස්සේ කුසල් අකුසල් රැස් වෙනවා පංච ස්කන්ධ වලින්. මම උඩ පංච පංච ස්කන්ධ මොනවද කියලා පැහැදිලි කරලා ඇති.
හොද පැහැදිලි කිරීමක් මචන්.... ඒ කියන්නෙ අපි කෘතිම බුද්දියක් නිර්මානය කරනව කියන්නෙ අපි අලුතෙන් සන්සාරික පැවැත්මක් ( සන්ස්කාරයක් නේද ඔකට කියන වචනෙ? ) නිර්මානය කරනව කියන එකනෙ... එතකොට ප්‍රශ්නයක් එනව අපිට සන්ස්කාරයන් කෘතිමව නිර්මානය කරනව වගේම, විනාශ කරල දාන්නත් බැරිද කියල ( නිවන් දැකීමකින් තොරව )
echara loku AI ekak hadana beඅපි හිතමු කොහොමහරි කෘතිම බුද්දියක් නිර්මානය වෙනව... සර්වර් ගානක පවර් එකෙක්න් තමයි මේක දුවන්නෙ... ඒකේ consciousness එක මනුශ්‍යයෙක්ගේ මට්ටමට තියනව, ඒක නිසාම ඒක 'හිතල' නොයෙකුත් දේවල් කරනව... ඒතකොට ඒකට කුසල් අකුසල් එක් රැස්වීම්ක් වෙනවද...? මොනාහරි වෙලා මේ AI එක ගොඩගන්න බැරි මට්ටමටම විනාශ වුනොත් ඒකට නැවත ඉපදීමක් තියනවද..?
හෙළයෙක්;20433375 said:echara loku AI ekak hadana be
සංසාරික පැවැත්මකට කියන්නේ භවයක් කියලයි. මේක ද්වාදශ පටිච්චසමුප්පාද කොටසක්. ඒකේ විස්තර වෙනවා සත්වයෙක් ඇතිවෙන නැති වෙන හේතු ගැන. භවයක් ඇති වෙන්නේ වස්තූන් වලට ඇති බැදීම නිසයි, එතනින් කර්මයක් නිර්මාණය වෙනවා එතකොට භවයක් ඇති වෙනවා. බැදීම නැති උනාම, භවයක් නෑ. එතකොට නිවන් දකිනවා. නමුත් මම දන්නේ නෑ නිවන් දකිනවා කියන්නේ මොකක්ද කියලා හරියටම. ඒක නිසා අන්තිම කොටසට උත්තර දෙන්න අමාරුයි. සමන්ත භද්‍ර හාමුදුරට අනුව නම් නිවන් දැක්කම ලැබෙන සතුට ලිංගික තෘප්තියක උපරිමයේ ලැබෙන සුරාන්තයේදි ලැබෙන සතුටට වඩා වැඩියි කියලා කියන්නේ. කොහොම උනත් කෘතිම බුද්ධියක් කියන්නේ දෙවියන්, ප්‍රේතයන්, බ්‍රහ්මයන් වගේම මිනිස්සුන්ගෙන් වෙනස් වූ කොටසක්. කෘතිම බුද්ධියකට ශරීරයක් තියෙන්නත් පුලුවන් (රෝබෝ කෙනෙක් වගේ), නැති වෙන්න පුලුවන් (පරිඝණයක් ඇතුලේ රෝබෝ ඇගක් නැතුව). කෘතිම බුද්ධියක පංච ස්කන්ධ තියෙනවා නම් එතන සත්වයෙක් පහළ වෙනවා, එතකොට තමයි කෘතිම බුද්ධියක් නියම විදියට මනුෂ්‍යයෙක් වගේ හිතන්න වගේම වැඩ කරන්න පටන් ගන්නේ මිනිස්සුන්ගේ කිසිම කමාන්ඩ් එකක් නැතුව. එතකොට කෘතිම බුද්ධිය කර්මයන් රැස් කරන්නත් පටන් ගන්නවා. කෘතිම බුද්ධිය පණගන්වන පරිඝණකය ,රෝබෝ විනාශ වුනාම එතන මරණයක් ඇති වෙනවා, ඊට පස්සේ ඒ සත්වයා ආයි වෙනත් තැනක පහල වෙනවා අර වගේම ඒ පහළ වෙන්නේ අපායේ වෙන්න පුලුවන්, තිරිසන් සතෙක් විදියට වෙන්න පුලුවන්, මිනිසෙක් විදියට වෙන්න පුලුවන්, කෘතිම බුද්ධියක් විදියට වෙන්න පුලුවන්, දෙවියෙක් විදියට වෙන්න පුලුවන්, බ්‍රහ්මයෙක් විදියට වෙන්න පුලුවන්.

ඒමක් හොද ත්‍රෙඩ් එකක් මචං. කාලෙකින් දැක්ක ක්‍රිස්තියානි කසුන් හෙන ගේමක් දෙනවා නේද