අනිවාර්යෙන්ම යනවා ස්ථිර පදිංචියටම. ලංකාවේ හිටියා කියලා මොනවද බන් අපිට මේ ආණ්ඩුවලින් කරලා තියෙන්නේ? ඇමතිලාගේ පුත්තු ඉගෙන ගන්නේ රට, උන් විවේක ගන්න යන්නෙත් රට, බෙහෙත් ගන්නේ වෙන රටවලින්, සැප ගන්න මාසෙට 4,5 වතාවක් රට පනිනවා, ගහන්නේ රට බඩු , ෂොපින් කරන්න යන්නෙත් රට.
උන් රටම තමයි ඉන්න දගලන්නෙත් නමුත්...