1. dath kimbula

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 7

    if it's olcottt budhists, yes it sri lanka......:dull: if it's siddhartha gauthama's buddists, it's USA.
  2. dath kimbula

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 7

    දත් 60-72 අතර.... කිබුලන්ගේ දතක් වැටුනාම තව දතක් එනවා එකත් වැටුනොත් තව එකක් එනවා.... so for my kind, extraction may do not so any harm as you humans...!:P
  3. dath kimbula

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 7

    එක නම් කෙලවිය තුමනි!:dull:
  4. dath kimbula

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 7

    අනේ තොට තියන කාන්තා අකර්ශනේ........ අක්කෙට පෙරන්න ගිහින් සල්ලන් වෙච්ච ඒවා මෙතන කියන්නේ නෑ මම.... දුප් කිව්වේ :growl:
  5. dath kimbula

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 7

    එපා.. ආවා අතක් බලා ගෙන මකබාවෙයක් වල කුලා:growl::angry:
  6. dath kimbula

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 7

    ආහ්හ් ...... ඒ මම කිබුලෙක් නිසා..... කිබුල්ලු කියන්නේ පුරාතන, ගරු කටයුතු සහ දේවත්වයට ලග සත්ත්ව කොටසක් කියල මේකේ ඉන්න ලහුටු කුකුලන්ට පෙන්වන්න ඕන නිසා....... :rofl::rofl::rofl::rofl::P:P:P:P:P:baffled::baffled::baffled::baffled:
  7. dath kimbula

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 7

    අපි යනවා කුකුලනි...... හෙට කොලබින් පිට පෞද්ගලික රෝහලක සේවාවන් සදහා යන්න තියනවා... ගියාම උදේ 9- හවස 8 වෙනකන් නන්ස්ටොප් වැඩ......
  8. dath kimbula

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 7

    අහුන්ගල්ල. හේතුව නම් මතක නෑ පුටා...
  9. dath kimbula

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 7

    මාත්...... සින්දු ගැන අහපල්ලා දෙන්නම් දොබෙන්.....
  10. dath kimbula

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 7

    හයිවේ කියන්නේ ඔක්කොම වාහන වලට යන්න පුළුවන් එකක්.
  11. dath kimbula

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 7

    ඔක්කොම හරි වගේ... අන්තිම එක නම් වැට උද....
  12. dath kimbula

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 7

    මුලින්ම චෝලයන්.... ඊළගට පාන්ඩයන් ඊළගට ද්‍රවිඩයන් (ශ්‍රී මාර ශ්‍රී වල්ලභ ගේ විජය නගර අධිරාජ්‍ය)
  13. dath kimbula

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 7

    objection your honor........!!! එක පට්ට අසාධාරණයි. නිතිය ගැන ඇහුවොත් මාව නම් කරපට් වෙනවාමයි.....:dull:
  14. dath kimbula

    මට හිතෙනව

    කිව්වා හරියටම........ ආයේ කියන්න දෙයක් නෑ...... වෙන වැඩක් බලාගමු නේ ලොක්ක....
  15. dath kimbula

    අපේ අයියගේ ගැල්ළමයා

    යකෝ කියන්න එපා යකින්නියේ කියහන්.....ලොල්....
  16. dath kimbula

    ඇයි අපේ රටට මෙහෙම උනේ ?

    ඔන්න වැස්සෙක් ඇවිත් නැට්ට ඉස්සුවා...... දැන් ඉතිං සංවාදය ඉවරයි සංවාසයේ තමා යෙදෙන්න වෙන්නේ.....
  17. dath kimbula

    මම ගැන.... අනේ මන්දා බන්

    අනේ මේ ආතල් එකේ ඉදපන් බං..... ඔන්න අපේ උන් ජනවාරියේ සෙට් වෙනවා පොත් දෙන්න ඉස්කෝලෙකට... සෙට් වෙයන් වැඩේට.....
  18. dath kimbula

    ඇයි අපේ රටට මෙහෙම උනේ ?

    අම්මෝ ලොකු දෙයක් ඈ.... වලිගෙ උස්සන් වස්සෙක් පැන්නේ නෑ තාම මේකට...... ලොකු දෙයක් මේකේ බුද්ධිමය සංවාදයක් දකින්න ලැබෙන එක......

    No contents