ඒ උනාට මචන් ඒක රටට ගෙනාව ක්‍රමේ හරි ගියේ නෑ....
සිරිමා කාලේ රට ආර්ථික වශයෙන් පුරනවා අඩස්සි ගත කරපු එක. ඒක නිසි පෝලිම් යුගයක් ආවේ.
කරන්න ඕනේ රටට එන ආදේශක භාණ්ඩ නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි කරන ගමන් පිටින් එන එක නතර කරන එක. රටට ඕන කරන ප්‍රමාණය නිපදවන්නේ නැතිව එන ඒවා නතර කලාම රටේ පාරිභෝජන රික්තකයක්...