ඉරාජ් අයියා වෙත ලියමි! (සංවාදයට විවෘතයි)
ඉරාජ් අයියේ,
උඹයි කින්ග්ස්ටන් ගොයියායි එකතු වෙලා කරපු "යූ ඇන්ඩ් මී" වීඩියෝව බලපු ගමන්ම මේ ලියමන ලියන්නේ "වීඩියෝ එක නම් හිතපු තරම් කිසි මෙව්වා එකක් නෑ" "මිලියන 15ක් ගියේ මේ හු%#^ක් හදන්නද??" "ගූ හැත්තෑවයි." වගේ කමෙන්ටු අතරේ මගේ කමෙන්ටුව උඹට...