යන්න අපායවල් හදාගනිල්ල......
වෛද්‍යවරයෙකුට හිමි වී තිබෙන වරප්‍රසාද කප්පාදු කරනවානම්...ඒක සම්පුර්ණ වැරදි දෙයක්.....එකට අපි හැමෝම විරුද්ධයි...එකට හේතුව රටේ උගත් ජන කොටසකට එහෙම කරනවානම්....දුප්පත් මිනිහටත් රජය අනාගතයේදී බෙදන්නේ ඒහැන්දෙන්ම තමයි.....
නමුත්....ඔබලාගේ අතින්....ඉටුවෙන්න ඕනේ යුතුකම් ටිකත් හරියට කරන්න මහත්ත්යයෝ....
*) BMICH එකේදී වෛද්‍ය ශිෂාවකගේ ඇඟට වහලක් කඩා වැට්ටිචච වෙලාවේ....මුලු රටම ඒ දරුවා...වෙනුවෙන් දුක් උනා....ඒ දරුවට ශක්තියක් උනා...ඒ දරුවට සාධාරණය ඉටු කරන්න මුලු රටේම මිනිස්සු රජයට බල කළා....නමුත්...ඒ දුප්පත් මිනිස්සුන්ගේ දරුවෙක් මීගමුව රෝහලේදී අමානුෂික විදිහට දුෂණය කරලා බිම දිගේ ඇදගෙන ගිහිල්ල...උඩ තට්ටුවේ ඉඳන් පල්ලෙහට කුණු මාළු කෑල්ලක් වගේ අත හැරපු පාපතර වෛද්‍යවරයා වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නකොට...එකට විරුද්ධව සෞඛ්‍ය අමතයන්ශේට ඒක පිට ඒක ලියුම් එව්වේ...ඔය වෛද්‍ය කෞන්සිලේ අයම තමයි. *) ඕෂධ සමාගම් වලින් ලක්ෂ ගන්න අරගෙන බාල බෙහෙත් වර්ග සන්නම් නාමයෙන්ම ගන්න කියල නියම කරන්නේ අපිද....ඔබලා දන්නවද සමහර වෛද්‍යවරු වෙනුවෙන්...ඖෂධ සමාගම් වසරකට ලක්ෂ 40 කටත් වඩා අල්ලස් දෙන...බව....උඹල ඒ සමාගම් වල විගණනයන් වලට සහභාගගි උනානම් උම්බලටත් බලාගන්න තිබුණ ඒ දේවල්....සමහර වෛද්‍ය අධක්ෂක වරුන්ට.අල්ලස් විදිහට ගෙවල්...swimming පූල් වගේ...දේවල් තමයි උන් දෙන්නේ...ඒ වගේ අල්ලස් ගන්න උන් වෙනුවෙනුත් ඇරපල්ලකෝ උඹලගේ ඔය කට.වෛද්‍යවරුන්ගේ සහයෝගය නැත්නම් මේ පාපතර සමාගම් වලට මේ විදිහේ දේවල් කරන්න බැ.කෝ එතකොට ඒ දේවල් වලට උඹලගේ මනුස්සකම්....උගත්කම්...
*) ඔය කියන තරම් රජයේ රෝහල් වල මිනිස්සුන්ට සලකනවද කියල.... දවසක් දෙකක් ගිහින් ගම්බද රජයේ රෝහලක ඉඳල බලපල්ලා...සමර මිනිස්සුන්ට peandol පෙත්තක් නැ.එත් පුද්ගලිකරෝහලකට ගිහිල්ල බලපල්ලා.එහෙ ලෙඩ්ඩුන්ට දෙවියන්ට වගේ සලකන්නේ කවුද කියල.... පිටරටින් import කරපු වෛද්‍යවරු නෙවේ..
ඔහොම පලයල්ලා....මැරෙන දවසට ඔය හම්බ කරපු සේරම දේවල් ලක්ෂ ගානක පෙට්ටියකට දාගෙන වලට පලයල්ලා.....
source : fb