ෆෝන් එක නං පරණයි බන් දැන් ටිකක්..
ඒ ගානට ටිකක් හෙව්වොත් Redmi 4X එකක් වගේ ගන්න පුළුවන්..තව ටිකක් වැඩියෙන් දැම්මොත් Redmi Note 4/Redmi Note 4X එකක් ගන්නත් පුළුවන්..
කොහෙන් ගත්තත් කමක් නැහැ sealed pack ගනින්..නැත්තන් මෙහෙ එවුන් seal එක කඩනවා..
Boswin නම් දන්නා තරමින් sealed pack දෙනවා, හැබැයි...