1. pranathlcp

    Black Friday Offers !!!

    bump
  2. pranathlcp

    ලංකාවේ නිපදවෙන පළවෙනි ඉලෙක්ට්‍රික් සුපි&

    එක නම් දන්නේ නැහැ https://www.facebook.com/VEGASriLanka/posts/1925667104353931 https://www.facebook.com/VEGASriLanka/posts/1936278463292795 https://www.facebook.com/VEGASriLanka/photos/a.1697800987140545.1073741829.1516423068611672/1924687704451871/?type=3&theater
  3. pranathlcp

    ලංකාවේ නිපදවෙන පළවෙනි ඉලෙක්ට්‍රික් සුපි&

    එහෙමම කියන්නත් බැහැ බන්..මම සැප්තැම්බර් 7 වෙනිදා අපේ කැම්පස් එකේ Industrial Visit එකක් Codegen එකට තිබිලා ඒකට ගියා..අපිට පෙන්නුවා..ගොඩක් දුරට කාර් එකේ වැඩ කටයුතු ඉවර කරලා තිබුනේ.. :yes: වාහනය All Wheel Drive..Motors දෙකයි..40 KWh battery එකක් තියෙන්නේ..ඒක 90 KWh කරන්න බලාපොරොත්තු වෙනවා කියලා...
  4. pranathlcp

    COD 4 multiplayer

    මම නම් තාම ඉඳල හිටලා ගහනවා...මේ දවස්වල නම් වැඩ වැඩිවුනා ඒ නිසා ගැහුවේ නැහැ.. sMv එකේ තමයි ඉතින් වැඩිපුර ගහන්නේ..
  5. pranathlcp

    SLT free Data තියෙන අයට

    මේකට රිප්ලයි කරපංකෝ බන් :oo:
  6. pranathlcp

    SLT free Data තියෙන අයට

    Peak ඉවර කරහමද නැතිවුනේ?
  7. pranathlcp

    SLT free Data තියෙන අයට

    උඹ පීක් ටික ඉවර කරාද? දැන් අතුරුදහන් වෙන කේස් එක නැද්ද?
  8. pranathlcp

    about rajarata uni

    දැන් හරිනේ?
  9. pranathlcp

    about rajarata uni

    bump
  10. pranathlcp

    An Epic Train Journey in Sri Lanka with Badulla - Colombo Express Train

    කොහොමද බන් මෙච්චර stable විදියට ගත්තේ? :) පට්ට! :love:
  11. pranathlcp

    colombo rooms help

    AirBnB.com බැලුවද?
  12. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    සිරාවටම ඔයි :( ah..Dijikstra එක ඔය කියල තිබුන විදියට හදන්න මම දන්නේ නැහැ බන්, වෙන විදියකට දන්නේ..කරේ නැහැ ඒක :P රිසල්ට් එනකන් කට ඇරගෙන බලන් ඉමු :sorry:
  13. pranathlcp

    Java Entry Level Opportunities

    bump
  14. pranathlcp

    SLT extra GB again !!!!!!!!!!!!!

    මටත් ඇවිල්ල...
  15. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ආහ්හ් කොහොමද? :P :) ඔව් ඔව් සද්දේ තමයි, ඇයි අවුල්ද? :baffled: :baffled: :P
  16. pranathlcp

    SLT free Data තියෙන අයට

    එහෙමද..එල එල එහෙනං ඉවර කරන්නම් නේද..බයත් හිතෙනවා බන්..
  17. pranathlcp

    SLT free Data තියෙන අයට

    මේ...දැන් මේ Free Data අතුරුදහන් වෙන කේස් එක හරිද? මට දවස් දෙකක් ඇතුලත 100 GB ඉවර කරන්න වෙලා තියෙන්නේ :(

    No contents