මේ සිද්දිය උනේ අපේ ගෙවල් ලග පොරකට...........
මිනිහයි ගෑනියි දෙන්නම පට්ට කලුයි. අපි මිනිහට කියන්නෙත් කළු අයිය කිය.
මේ යකාගෙ ගෑනිට මේ ලගදි පොඩි එකෙක් හම්බ උනා...
වැඩේ කියන්නෙ පොඩි එකා තනිකර චීන බබෙක් වගේ.....
මිනිහට මල පැනල.....ඒ මදිවට අහල පහල එවුනුත් නිකන් නක්කල් ටෝක් දෙනව... මිනිහ කල්පනාකරල...