එලකිරි සෞඛ්‍ය අංශයේ වෙනස්කම් රැසක්........
එලකිරි ආණ්ඩුවේ නව සෞඛ්‍ය ඇමති ලෙස Djwathila අද ජනාධිපති GTRZ ඉදිරියේ දිවුරුම් දෙමින් අමාත්‍යාංශයේ ඉදිරි ක්‍රියාදාමයන් මේසේ පැහැදිලි කලේය
සමාජ රෝග සදහා වැඩි අවදානයක්.........
ඩෙංගු මර්ධනය සදහා බීටීඅයි බැක්ටීරියාව ඉතියෝපියාවෙන් සහන මිලට ආනයනය කෙරේ...