1. laknath123

    ඉඩමේ ඔප්පුව

    දෙන්න වෙනවනේ.:lol:.මොකද ඌත් ඕක චෙක් කරන්න එපැයි...:eek:
  2. laknath123

    any old members?

  3. laknath123

    Fake / Multiple ElaKiri Accounts

    :sorry::sorry:
  4. laknath123

    any old members?

    මටත් ගහපන් පොල්ලකින්..:angry:මූගේ පළවෙනි දෙවෙනි පෝස්ට් කිවහං ඉස්සෙල්ලා..;) මූ දැන් මේකේ වෙන එකකින් ඉන්න ඩල් එකක්....(ලු) මූට එකපාරටම පරණ එකේ පාස්වර්ඩ් එක මතක්වෙලා :yes:
  5. laknath123

    88/89

    මේක දාල තබ්බ ඡන්ද ටිකත් නැති වුනා නෙහ්
  6. laknath123

    කාටද කියන්න පුළුවන්...

    ඔනම පිරිමියෙකුට, තමන්ගේ බිරිඳගේ බලන්න බැරි ...ඒත් අනෙක් කාන්තාවකගේ බලන්න පුලුවන් එකම දේ මොකක්ද...
  7. laknath123

    කාටද කියන්න පුළුවන්...

    :yes::yes::love::love::yes::yes:
  8. laknath123

    කාටද කියන්න පුළුවන්...

    මිනිහා මැරුණහම එන්නේ විරහ දුක කියලා මම ඇහුවමයි
  9. laknath123

    කාටද කියන්න පුළුවන්...

    තනි වචනයක් උත්තරය..:P රචනා බෑ :lol::lol:
  10. laknath123

    කාටද කියන්න පුළුවන්...

    ඔන්න කිව්වා.:lol:.වැඩිපුරම දකින්න පුළුවන් ;)
  11. laknath123

    කාටද කියන්න පුළුවන්...

    නැහැ..:rolleyes:..තනි උත්තරයක් සහෝ උත්තරය....වාක්‍යය කියන්න ඔට්ටු නෑ :sorry:
  12. laknath123

    කාටද කියන්න පුළුවන්...

    :angry::angry::angry:
  13. laknath123

    කාටද කියන්න පුළුවන්...

    ඒත් ඒ ගෑණූ කෙනාගේ ඒක බලන්න පුළුවන්නේ...තව දුරත් බිරිඳ නොවුනත් :yes:
  14. laknath123

    කාටද කියන්න පුළුවන්...

    රෙද්ද :P තමා.. නැවත උත්සහ කරන්න :yes:
  15. laknath123

    කාටද කියන්න පුළුවන්...

    කමන්ගේ ගෑනි දික්කසාද කළොත් බලන්න පුළුවන්නේ ඉතිං :rolleyes:
  16. laknath123

    ඩයලොග් නත්තල් තෑග්ග

    දැන් ඩේටා එන්නෙම නෑ බං..ම ආවේ පළවෙනි දවසේ විතරයි:angry::angry:

    No contents