1. laknath123

    අමතර ආදායමකට උදවුවක් ඕනි

    නැත්තං උඹේ ජොබ් එක කියලා දීපං :cool:
  2. laknath123

    Dialog mega run - latest version

    මම දැන් freezone එකනුයි උඹේ ගේම් එකනුයි 500ි mb විතර දින්නා..:rofl:.බැරිද ඒටික මූට දෙන්න :baffled::baffled:
  3. laknath123

    ඉරි ඇඳපු නෝට්ටුවලට කරන්න හොද දෙයක්

    මම සල්ලී වගයක් දාන්න ගියා අද උදේ....ඒත් CDM එක ලඟ සිකුරුට්ටෙක් දාලා..ඌ සල්ලි චෙක් කරලා තමා දාන්න දෙන්නේ :rofl::rofl:
  4. laknath123

    ජනාධිපතිවරු_අගමැතිවරු

    නොදකිං සාටකයා... රටේ තියෙන ටික නිදහසේ විකුණගන්න දෙන්නෙත් නෑ.... :oo:
  5. laknath123

    පොහොර හිගයක් මවා රට හාලෙන් ගසාකැම

    350ට එපා අපිට 3500ට ඕනෑ...:lol:
  6. laknath123

    ඩේටා ලොස්ට් උනා. උදව් කරන්න please

    We're sorry. You can't access this item because it is in violation of our Terms of Service.:rolleyes:
  7. laknath123

    ඩයලොග් නත්තල් තෑග්ග

    ෆෝන් එක අළුත්ද නැත්තං ඇප් එක අළුත් ද :rofl::rofl:
  8. laknath123

    ෆ්‍රී ලාන්සින් කරන උන්ගේ අදායම...

    http://www.elakiri.com/forum/showthread.php?t=1176727 http://www.elakiri.com/forum/showthread.php?t=1612980&page=1 http://www.elakiri.com/forum/tags.php?tag=fiverr
  9. laknath123

    ෆ්‍රී ලාන්සින් කරන උන්ගේ අදායම...

    මෙම සමීක්ෂණය Facebook, Whatsapp, Viber හෝ වෙනත් සේවාවන් හරහා share කිරීමෙන් ඔබේ මිතුරන් සමීක්ෂණයට යොමු කරන්න ඔබ යවනා සබැඳිය හරහා ඔබේ මිතුරන් 5 දෙනෙකු සමීක්ෂණය සම්පුර්ණ කළ පසු ඔබේ 5GB ඩේටා ගොනුව ක්‍රියාත්මක වනු ඇත. ඩේටා ගොනුව ක්‍රියාත්මක වන අවස්ථාවේදී ඔබට SMS පණිවුඩයක් මගින් දැනුම්දෙනු ලැබේ.
  10. laknath123

    ඩයලොග් නත්තල් තෑග්ග

    එනවා 100 ක්ම :rofl::rofl:
  11. laknath123

    ඩයලොග් නත්තල් තෑග්ග

    daily challange එක නම් මොකක්ද කියලා දන්නෙ නෑ :rofl::rofl: ඒත් අන්තිමට දින්නා කියලා මැසේජ් එකක් නම් එනවා ;)
  12. laknath123

    ත්‍රී වීල් එකක් ගන්න කියල...

    උදව් කරයි දන්න කෙනක්
  13. laknath123

    වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

    මේකට සතුටු වෙන්න එපා බොලුව්..මේකෙන් රිදෙන්නේ අපේ රටට නේ.:no:...කවුරු ආණ්ඩු කරත්:angry:
  14. laknath123

    හුඛණ A Level

    :angry::angry:
  15. laknath123

    හතුරා_වැඩ_අරඹයි

    හතුරා කියන්නේ හුඟක් පුළුල් පරාසකින් හිතන්න පුළුවන් කෙනෙක්..:)
  16. laknath123

    A/L Fail මල්ලිලා වෙත

    මම කරිකට් ගහන්න ගිහින් ඒ.එල් පළවෙනි පාර ෆේල්...:( ඒත් අත ඇරියේ නෑ...:) ලොවෙත් එදායින් පස්සේ කිසිම විභාගයක් ෆේල් වුනේ නෑ..:no: විභාග දෙක තුනකින්ම පළාතෙන්ම පළමු වෙනියත් වෙලා තිනෙවා :love::love: දැන් පශ්චාත් උපාධිය පාස් :) A7 B2:love: ඉගෙන ගන්න එක නවත්තන්නේ නෑ මැරෙනකම්ම...:no:.දැන් ඒක විනෝදාංශක්ම...

    No contents