මචන්ලා හැමදාම වගේ මේ පාරත් මට බොලගෙන් පොඩි HELP එකක් ඕනෙ.:yes: මචන්ලා මම වැඩ කරන Company එකේ මම වැඩ කරන්න පටන් අරන් September මාසෙට අවුරුද්දක් වෙනවා.:angry: Appointment Latter එකේ හැටියට අවුරුදකින් Permanent කරනව. මගේ Post එක "Sales Coordinator" දැනට මට Basic Salary එක Rs.15000/- + Allowance...