1. H

    වාස්ගේ ඔබ නොදන්නා කේස් එක

    වාස්ට මේකෙන් හම්බඋන දේකුත්නැ.. අතේ තිබ්බ ගානටත් කෙලඋනා මේ පත්තර කාරයොන්ට දීල.. මේ article එක ලියපු එකත් හොද ගානක් ගන්න ඇති..
  2. H

    ලන්කාවෙ විදිහට tik tok කරමු..

    මූ තාම ඉන්නව. මුගෙන් ආතල් ගන්නම ටික්ටොක් යන උනුත් ඉන්නව..
  3. H

    දිනිතිවල් ගමගේ - මට දුරින් නෑදෑ වෙනවා.😊

    මෙක කොටු කරපු එකෙක් ඉන්නවද
  4. H

    හමුදාවේ කොල්ලෙක් බීලා වෙරි වෙලා

    නරි නම් කොහෙත් ඉන්නව .. බොල මෙතන නරි නාවන්නෙ නැතුව හිටපල්ල...
  5. H

    LECO ඊ-විදුලි බිල්පත් සේවාව

    හයිකරල මාසයක් වෙනව.. තාම මොකුත් බිලක් අවෙනැ.. free ද දන්නැ current එකත්..
  6. H

    හෙළ වෙදකම සහ රාමුව YT චැනලය

    උගෙ වීඩියෝ 4k දාගෙන බලන්නලු අපිට..
  7. H

    ටික්ටොක් පිස්සෝ

    ඔකට ඔය කියන තරන් සල්ලියක් නැ බන්.. බඩුවක් ලයින් කරන්න ටික්ටොක් එකෙ දවසම ඉන්නව ඔක ඔන්ලයින්.. ඌට වඩා මෙන්න මූට තියනව මැනික සල්ලි..
  8. H

    හිරේ යන්න වෙන ගූ කේස් එකක් වුනා😑

    padi nathi nisa gedara nawathuna kiyapan. policiyata mokuth karanna ba owata. Labor department eka ube paththe. baya nathuwa policiyata palayan. company eken ena ekatath hondata amathala waren policiya athuledi
  9. H

    Asha Edirisingha

    එයා ඉනිස් ෆයර් උනාලු..
  10. H

    දෙරණේ චතුර අල්විස් මව්බිම පත්තරේ පච පතුරල ඉල්ලන් කයි

    දෙරන බලල චතුරයට කඩේයන උන්ට අකුරු බැ බන්..
  11. H

    රේගුව ගැනත් මම බලාගන්නම්..අයින් කරනව ඔක්කොම-ජනපති

    වැඩේ හරියට වෙනවනම් අම්මගෙ වාහෙ දැම්මත් කමක් නැ අපිට..

    No contents