attention whoresටික්ටොක් කරන්නෙ මානසික ලෙඩ්ඩුද? ඇයි මුං මේ ඇප් එකක් නිසා මෙහෙම හැසිරෙන්නේ උඹලගෙ අදහස් මොනවද
ටික්ටොක් කරන්නෙ මානසික ලෙඩ්ඩුද? ඇයි මුං මේ ඇප් එකක් නිසා මෙහෙම හැසිරෙන්නේ උඹලගෙ අදහස් මොනවද
ඔකට ඔය කියන තරන් සල්ලියක් නැ බන්.. බඩුවක් ලයින් කරන්න ටික්ටොක් එකෙ දවසම ඉන්නව ඔක ඔන්ලයින්..පොර මැණික් මුදලාලි කෙනෙක්ද කොහෙද