1. sachith19920726

    මේක දැකල depression ඩබල් වුනා.. 😣

    ඔව් බන් data case එක තමයි. MWII එකයි Warzone 2 එකයි තව මාස තුන හතරකින් ආවම තවත් ආතල් වෙයි. Rip 8gb 8gb single player shape minimum req වලට. RDR II එකත් බලපන් කො. https://support.rockstargames.com/articles/360037044893/Red-Dead-Redemption-2-PC-System-Requirements GTA VI ආපුවාම 8gb lag වෙන්න...
  2. sachith19920726

    මේක දැකල depression ඩබල් වුනා.. 😣

    ඔව් බන් අද කියන එක හෙට valid නැති සීන් එකක් තියෙන්නෙ. හදාගන්න එකක් අදම හදාගනින්. ආයෙ ලංකාවෙ නම් හීන තමයි. මදි බන් 16gb. windows 11 ගහල warzone දාල බලපන්. new normal 32gb. 16gb කාලෙ ඉවරයි.
  3. sachith19920726

    Need for Speed Most Wanted

    https://www.mediafire.com/file/6a5g1hhx2h70wyl/Need_For_Speed_Most_Wanted_Black_Edition_Repack_Mr_DJ.Elakiri.zip/file
  4. sachith19920726

    මේක දැකල depression ඩබල් වුනා.. 😣

    ඔච්චර නම් යන්නෙ නෑ හැබැයි. spec දැක්කම නම් තේරුමක් නෑ. 1m-1.2m තමයි යන්නෙ all rog parts දාන්නෙ නැත්තම්. හොද machine එකක් හදන්න monitor එකටත් එක්ක.
  5. sachith19920726

    Need for Speed Most Wanted

    https://www.gameranger.com/ දාගනින්.
  6. sachith19920726

    🔴BREAKING NEWS

    මාස දෙකක් ඇතුලත වෙයි කියල predict කලේ. දැන් මාසයක් යන්න ඉස්සෙල්ල වැඩේ වෙන්න වගේ යන්නෙ.
  7. sachith19920726

    🔴BREAKING NEWS

    මේ සැරේ එක ෂොට් එකෙන් ෆොන්නයො දෙන්නවම අරින්න ඕන හැබැයි. එක්කො ගෙදර. එක්කො වෙන ප්ලේස් එකකට. ඉතාම ආසන්නයි වැඩේ වෙන්න.
  8. sachith19920726

    ''පලයල්ලා දෙයියනේ, වඳින්නම් තුරන් වෙලා පලයල්ලා.'' - හූල්ලන මිනිස්සුන්ගේ විලාපය

    පිස්සුද කිසි අවුලක් නෑ නෙ. ගෝල් ෆේස් එකේ මොනා හරි කරල ගොඩ දාල දෙයි. උබල ඉදපල්ල පාන් කකා පෝලිමේ.
  9. sachith19920726

    JVP එකේ පෙනෙන අඩුපාඩු

    *උද්දච්ච කම* හැබැයි මූ කියන එක ඇත්ත මුන් හරිම ප්‍රාථමිකයි technology අතින් බැලුවම.
  10. sachith19920726

    SLT Fibre Unlimited

    fiber ගත්ත එකේ තේරුමක් නැතුව යනව බන් ඕක දැම්මොත්. flash 10 එක තමයි මමත් දාගෙන ඉන්නෙ. මදි සමහර දවස් වලට ඉතින්. එකෙක් විතරක් පාවිච්චි කරනව නම් ඇති.
  11. sachith19920726

    ගොන් රටක ජීවත්වෙන ගොන් බිජ්ජෝ...

    කෝ බලන්න එහෙම හරි උබ ගියපු protest එකක් දාපන් බලන්න. අනේ නිකන් දෙන් නැතුව ඉදහන් බන්. අර රට ඉදන් ලංකාව හදන්න talk දෙන උන් හොදයි උබල වගේ උන්ට වඩා.
  12. sachith19920726

    ගොන් රටක ජීවත්වෙන ගොන් බිජ්ජෝ...

    https://www.facebook.com/sachith19920726/
  13. sachith19920726

    ගොන් රටක ජීවත්වෙන ගොන් බිජ්ජෝ...

    මම ගිය protest නම් fb එකේ දාල ඇති මේකෙ කළු කොඩි දාන එකද බන් වැඩේ ? 2008 ඉදල ඉන්නව නම් උබ නාකියෙක් වෙන්න ඕන නෙ. ඇයි ඉතින් එහෙම වෙලා සිගිති කතා කියන්නෙ.
  14. sachith19920726

    ගොන් රටක ජීවත්වෙන ගොන් බිජ්ජෝ...

    ඒක විතරද මහත්තයො ඔයා දන්නෙ. 🥲 ෆෝරම් එකක anonymous විදියට ඇවිත් විවේචන කරනවට අමතරව උබ මොනාද කලේ දැන් ? protest කීයකට ගියාද ? and මොනාද කරමු කියල සජස්ට් කරන්නෙ ?
  15. sachith19920726

    2025ත් පොහොට්ටු ආණ්ඩුවක්

    https://ozeanmedia.com/political-research/why-dont-third-parties-win-us-presidential-elections/ https://www.washingtonpost.com/opinions/2020/09/15/why-third-parties-should-stop-running-candidates-president/ ඇන්දිල්ලක් නෙවේ සිස්ටම් එකේ හැටි. third party එකකට චාන්ස් එකක් නැහැ ගොඩක් වෙලාවට. ඒත්...
  16. sachith19920726

    2025ත් පොහොට්ටු ආණ්ඩුවක්

    උබ ඔය කියන්නෙ මේ රටට වෙලා තියන දේ උඩු දුවල ඊලග ආණ්ඩුවටත් බැරි වෙලා අනේ මහින්ද මහත්තයයෝ කියල දුවල ගිහින් නාමල් බේබිව ජනාදිපති කරයි කියලද බන්. 2029 වෙද්දී මහින්දය කොහොමත් මැරෙනව ඊට ඉස්සෙල්ල. සජිත් පොන්ස් ට වෙච්ච වැඩේ වෙන්නෙ ඕකට. පියානෝ ගගහ තමයි ඉන්න වෙන්නෙ ජීවිත කාලෙම ඕකා දේශපාලනේ ඉන්න තීරණය...
  17. sachith19920726

    2025ත් පොහොට්ටු ආණ්ඩුවක්

    මිනිස්සු තුන්වෙනි පක්ෂයක් වෙනුවෙන් චන්දෙ නාස්ති කරන්න කැමති නැහැ බන් දිනනව කියල පේන්නෙ නැත්තම්. කොහෙත් ඔහොම තමයි ලංකාවෙ විතරක් නෙවේ නෙ. https://www.quora.com/Why-don-t-people-ever-vote-for-third-party-candidates-in-US-elections-when-the-two-parties-we-currently-have-are-clearly-incompetent...
  18. sachith19920726

    2025ත් පොහොට්ටු ආණ්ඩුවක්

    එහෙම උන දවසට මේ thread එක උඩට ගමු. jvp එකට ලොකු චාන්ස් එකක් තියනව මේ වගේ තොත්ත බබාල කරන ගොන් වැඩ ටික නවත්ත ගත්ත නම් cricket ඉස්සරහට දාල ඒක අර blood එකේ තියාගෙන බලන උන්ට හේට් කරල උන්ගෙ චන්ද ටිකත් නැති කරගෙනද චන්ද දිනන්න හදන්නෙ. එක්කො jvp එක දිනයි next time නැත්තම් විපක්ෂය වෙනව. වෙන එකෙක් ඇවිත්...

    No contents