msrp එකටත් වඩා අඩු වේගෙන එන්නෙ බං පලවෙනි cryptocrash එකෙන් down trend එක පටන් ගත්ත. මේ ලගදි උන එකෙන් දැන් flood වෙලා තියෙන්නෙ market එක තව අඩු වෙනව. ලංකාවෙ prices වැඩී වගේ තේරෙන්නෙ ඉතින් ඩොලර් කේස් එක නිසා. ඩොලර් හොයන එකෙක්ට නම් වාසී. ඔය දාපු ss එකේ තියන කාර්ඩ් එක දවස් නවයෙන් ආවලු ගෙදරට...