"අපේ රයේ ශ්‍රම බළකාය 4,645,572යි. සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුව කියන විදිහට 120,925ක් තමයි ලක්ෂය ඉක්මවා වැටුප් ගන්නේ. ඔවුන්ට තමයි මේ PAYE TAX නැත්නම් උපයනවිට ගෙවීම වදින්නේ. සාමන්‍ය බැලුවොත් ශ්‍රම බළකායෙන් 2.6%කට තමයි මේ Tax එක වදින්නේ. දැන් 2.6 ගෙන් තමයි අපි මේක ගන්නේ. ඇයි මේ ගන්නේ ? පවුල්...