1. KadawathaKolla

    බේබිලා ආතල් ගත්ත හැටි

    එහෙනම් කලබල වෙන්න දෙයක් නෑ
  2. KadawathaKolla

    බේබිලා ආතල් ගත්ත හැටි

    අනුර කුමාරයාගේ පුතාට කොහෙන්ද බන් සල්ලි? නාමලයාට නම් සල්ලි ආපු විදිහ හිතා ගන්න පුලුවන්නේ
  3. KadawathaKolla

    බස් මගීන් වෙනුවෙන් පෙරගෙවුම් කාඩ්පතක්

    ඔය වගේ ප්‍රොජෙක්ට් නම් කීයක් ආවාද ගියාද? මතකනේ බස් වලට වෙනම ලේන් එකක් ඈරියා.. ලගදී ඩොකාලා ඉන්ජෝ එහෙම පෝලිමේ බයික් වල වෑඩට එන්න ගත්තා. ෆේස් බුක් එකේ නන්නත්තාර වෙන්න පෝස්ට් දෑම්මේ... ක්ෂණීක මෝචන ආතල් තමා.. කවදා දෙයක් හරියට වෙයිද දන්නේ නෑ
  4. KadawathaKolla

    වෛද්‍යවරු රැකගනිමු

    තනතුරේ මාන්නේ අදාල නෑති, නිදහසේ ජිවත් වෙන්න කෑමති එකෙක්ට නම් මේ රටවල් මරු.. ලන්කාවේ වගේ සල්ලි පස්සේ එලවන්නේ නෑතිව සෑහෙන්න හොද පඩියක් අරන් හොදට ජීවත් වෙන්න පුලුවන්.. ලන්කාවේ වගේ පොලිස් කාරයන්ට පාස් එක පෙන්නලා යන්න, ඕනේ ඉස්කෝල වලට ළමයි දාගන්න අරක මේක විශේෂ සෑලකිලි ගන්න නම් බෑ ඉතින්. ඒවා අවශ්‍ය...
  5. KadawathaKolla

    මෝඩ ගෝඨා පාලනයෙන් ඩොලර් බිලියන 8 සිට බින්දුවට බස්සපු usable foreign exchange reserves ඩොලර් මිලියන 720ට වැඩිවෙයි

    ලපටී චූන්.. අන්තෙටම ගිලිලා ඉන්නේ. ණය ගෙවන්නේ නෑතිව ඉන්නකොට සන්චිත වෑඩි වෙනවා කියලා ඈඩ් දාන්න දෙයක් නෑ.. තාම නිකන් විසදුමක් පේනතෙක් මානෙකවත් නෑ.. ඒ වුනාට මහා එකා හොදට වියදම් කරලා නිදහස සමරණවා.. ඔහොම ලපටි කොට මොල කොහෙද රටවල් ගොඩ දාන්නේ. 2015-2019 කාලේ ගත්ත බෑදුම්කර ණය ටිකම ඈති ඕකාට වෑඩක් කරන්න...
  6. KadawathaKolla

    බස් මගීන් වෙනුවෙන් පෙරගෙවුම් කාඩ්පතක්

    මේවා විය යුතු දේවල්.. ඔහොම වුනාම මගීන්ට පහසුයි වගේම බදු ගහන්නත් ලේසී.. ආදායම හන්ගන්න බෑ
  7. KadawathaKolla

    🛑 මේ ඇත්ත වීඩීයෝ එක්ක ද?

    ඈත්ත බන් ඕකම තමා ගෝඨාට වුනෙත්. යාලුවෝ එක්ක ගේම ගහන්න ගිහින් නන්නත්තාර වෙන්න කෑවා.. කුඹුරු පුරන් අප්පු පාදෙණිය, අතන මෙතන රතන වගේ එවුන් ගෝඨාව අන්දලා මාරු වුනා
  8. KadawathaKolla

    වෛද්‍යවරු රැකගනිමු

    ලන්කාව අද වෑටිලා තියෙන තත්වෙට ගොමාලත් සෑහෙන්න වග කියන්න ඕනේ.. බදු වලින් රස්සාව බලලා නිදහස් කරන්න බෑ.. එහෙම කරනවා නම් හෑමෝටම කරන්න ඕනේ. ඉස්සර රජයේ සේවකයන්ට විතරක් පර්මිට් දෙනකොට අනිත් මිනිස්සු සද්ද නෑතිව බදු ගෙවලා වාහන ගත්තා.. දෑන් එයාලට අනිත් මිනිස්සුන්ට ගහන බද්දම ගහනවා කියලා කෑ ගහලා වෑඩක් නෑ...
  9. KadawathaKolla

    Anyone has done NAATI CCL exam recently...? Can you please share your experience and information about the exam and preparations.

    ehema hugak wadi karanna ba. mokada negative nam yanne owners lata puluwan tax return eka ganna. atta tama civil uda level eke ewun neme munta oney. tradie la. shortage eka tiyenne brick layers la, plumbers, Carpentar wage ewun ge
  10. KadawathaKolla

    ඔනේෂ්ගේ මරණය ගැන CCTVවලින් අලුත් සාක්ෂියක්

    local ekak badala foreign ewa athal ekata kala nam muta marenna wenne na
  11. KadawathaKolla

    Anyone has done NAATI CCL exam recently...? Can you please share your experience and information about the exam and preparations.

    eka nam requirement eka aran baluwa ma reasonable. onshore ewunta patta asadaranayak wenawa kiyala hitenna puluwan. minissu awata gewal gana wadi karanna plan ekak na. inflation ekat ekka migration wadi wena eken rent nagala tiyenne nahuteta.. hitha ganna bari widihata rent wadi wela...
  12. KadawathaKolla

    C O R A - cora sinduwa.. patta

    No contents