1. KadawathaKolla

    Anyone has done NAATI CCL exam recently...? Can you please share your experience and information about the exam and preparations.

    ai onshore ewunta arala offshore ewun ganne? eke logic eka mokak da ban? kattiya awith rent karanna gewal natiwa hena seen ekak yanawa wage
  2. KadawathaKolla

    නිවැරදි ආහාර පුරුදු

    ජයනි අක්කා :love:
  3. KadawathaKolla

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට⛔

    මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයා.. නිහතමානී වෑදගත් නෝනාගේ මිනිහා.. කඩුවට බයවුනා නේ
  4. KadawathaKolla

    SHADES අධිපති රොෂාන් ඝාතකයාගේ පාපොච්චාරණය

    යු ඈන් පී කාරයෙක්ගෙන් තමා අහන්න වෙන්නේ..උන්ගේ ඉරිල්ලට ජාති ආගම් බේද නෑතිව ඈති ලන්කාවේ සමාජ රෝග, විශේෂයෙන්ම ඒඩ්ස් වෑඩිම සමලින්ගකයෝ අතරලු. ඒ හින්දා උන්ට දොස්තරලා උපදෙස් දීලා තියෙන්නේ කොන්ඩම් පාවිච්චි කරන්න කියලා
  5. KadawathaKolla

    starlink Srilanka?

    ඕකේ ගාන බෑලුවාම ලන්කාවේ හුගක් අයට තේරුමක් නෑ.. මෙහේ පාවිච්චි කරන්නේ වෙනම වෑඩ වලට.. ඈත පෑති වල කෑම්ප් වලට එහෙම පාවිච්චි කරනවා. ගේමක් නෑතිව සෙටප් කරලා වයි ෆයි නෙට්වර්ක් එක ට කනෙක්ශන් එක දෙනවා. ලොකු කෑම්ප් එකකටම ඈති සර්විස් එක. ගෙවල් වලට මිනිස්සු ඕවා ගන්නේ නෑ තේරුමක් නෑ.. මම ආසම දේ ඕක ඔන් කලහම...
  6. KadawathaKolla

    මෙහෙම නිහතමානි කලාකරුවෝ දැන් ඉන්නවාද ?

    මොකක්ද බන් ඒ කතාව? එකෙක් මොකක් හරි කලා කියලා රටකටම වීසා නෑති කරනවා ද? ඒක නම් වෙන්න බෑරි දෙයක්
  7. KadawathaKolla

    කැ# සයන්න

    maru
  8. KadawathaKolla

    Udemy Free Courses 2023/02/05

    TFS Enrolled few courses.
  9. KadawathaKolla

    ගෑස් වැඩි වෙලාලු නේ?

    ඕවා අපේ දරුවෝ ලොකු වෙනකොටවත් විසදෙයිද කියන්න දන්නේ නෑ. ඒ හින්දා බෑකප් ප්ලෑන් එකක් ගහගන්න වෙනවා ළමයින් වෙනුවෙන්වත්.. හෑමදාම ගොබ්බයන්ට චන්දේ දෙන එවුන් ඉන්න හින්දායි කඩේ යන වහල්ලු ඉන්න හින්දයි බෑකප් ප්ලෑන් එකක් අත්‍යාවශ්යයි
  10. KadawathaKolla

    මෙහෙම කෙල්ලෝ ගැන මොකද හිතන්නේ

    ඈත්තටම ඌ ඔය කියන ප්‍රශ්ණේ තියෙන එවුන් ඉන්නවා.. ගෑණූ එක එක විදිහයි නේ..කොච්චර ලස්සන වුනත් ඕන වෙලාවට වෑඩක් ගන්න බෑරි මොඩල් ඕන තරම් ඉන්නවා.. බදින්න කලින් ටෙස්ට් කරලා බලන්න ඕනේ ඉතින්
  11. KadawathaKolla

    Telecommunication service එකට අපේ SMS කියවන්න පුලුවන්ද?

    පුලුවන් ඉතින් නීතියෙන් අවසර ලෑබෙනවා නම්.. ඕවා බලන්න ගිය ගමන් ලොග් වෙනවා බලපු එකාගේ විස්තර. සමහර කම්පෑණි වල ලොක්කවවත් දෑනුවත් වෙනවා මම හිතෙන්නේ පහල එවුන් ඕවා බෑලුවාම

    No contents