1. KadawathaKolla

    වාහනේ එයාබෑග් අවුල් ද බලා ගන්න!

    ලන්කාවේ සමහරු ෆියුස් ගලවනවා කියලා මගේ යාලුවෙක් කිව්වා. ළමයි ඉස්සරහා සීට් වල අරන් යනවා කියලා තමා කම්පෑණි එකට ඈවිත් එහෙම කරන් යන්නේ.. මේක දෑක්කාම නම් හිතෙනවා ඒකත් හරි කියලා
  2. KadawathaKolla

    මෙහෙම කෙල්ලෝ ගැන මොකද හිතන්නේ

    කටට ගන්නේ නෑත්නම් වෑඩක්ම නෑ... කොච්චර ලස්සන වුනත්
  3. KadawathaKolla

    🌼 බුද්ධ කේන්දරය 🙏🙏🙏

    mage kendare balala denna puluwan da?
  4. KadawathaKolla

    මේ ඉන්දරේද

    කොයිය පට නම් ඌ තමා
  5. KadawathaKolla

    නාමල්ට මඩ ගහන්න ඈවිත් වසන්ත ඉල්ලන් කයි

    ඩොගි ආශු ------ Post added on 1675530021
  6. KadawathaKolla

    How to find a job in Sweden- Moving to Sweden

    ube ammata kiyala athe parak gaha ganna bari weida ponz
  7. KadawathaKolla

    අනාගතයේදී ජනාධිපති වෙනවා දකින්න අකමැතිම පුද්ගලයා මින් කවුද?

    රාජපක්ෂ කියන නම තියෙන එක කාලකන්නියෙක් එපා
  8. KadawathaKolla

    හායි ප්‍රෙන්ස්

    චිචියා ලගදි අලුත් ෆීල්ඩ් එකක ශිල්ප දෑක්කුවේ නෑ නේද? ආට් කරලා ගණන් පී එච් ඩී ගහලා රොකට් ඈරලා සින්දු කියලා රගර් ගහලා ක්‍රිකට් ගහලා ගෑණීයෙක් අරන් ළමයි හදලා, තව තියෙන්නේ මහ නායක වෙලා, අගරදගුරු වෙන්න විතරද මන්දා
  9. KadawathaKolla

    පවු කකුල් පහේ අලියෙක් 🥺🥺

    නාකි මයිනාට රනිලා සපෝට් කරනවා රනිලා මයිනාට සපෝට් කරනවා වගේ
  10. KadawathaKolla

    Anthare වසන්ත මුදලිගේ මැජික් කාරයෙක් ද? මූ නම් පට්ට බොරු ගෝතන්නේ.

    පොලිසිය මාස හයක් විතර මූව හිර කරන් ඉදලා ත්‍රස්තවාදී පනත යටතේ උසාවී දාලා නඩුකාරයා ඉස්සරහා චාටර් වෙලා නඩුව අහක ගිහින්.. දෑන් ඉතින් මූ කියන්නේ බොරු කියලා කියන්න පුලුවන් පට්ට බයියෙක්ට හරි ගොබ්බ ටොයියෙක්ට හරි තමා.. පොලිසිය එවුන් මුව අමාරුවේ දාන්න බොරු චෝදනා කරලා කියලා උසාවියෙදී ඔප්පු වුනාට පස්සේ තව...
  11. KadawathaKolla

    ඝාතනයවූ Shades හිමිකරු ශ්‍රද්ධා TV අධ්‍යක්ෂ මණ්ඩලයේ - අතුරුදන් මෝටර් රථයත් හමු වෙයි

    ඝාතනය වන අවස්ථාවේ නිවසේ සිටින්නේ මියගිය අය සහ ඝාතකයා යන පිරිමින් දෙන්නා පමණක් ආකාරයට නවතම පොලිස් වාර්තාව සටහන්කරන අතර ඒ අනුව කොණ්ඩම පාවිච්චි කර ඇති බවද පොලිසිය කිය
  12. KadawathaKolla

    අනුර අයියා ජනාධිපති කියලා හිතන් හැසිරෙමු

    මේක මරු... හෑමෝම එකතු වෙලා ෆන් එකක් ගමු
  13. KadawathaKolla

    භාණ්ඩාගාරයෙන් චක‍්‍රලේඛයක්… මැතිවරණයට මුදල් නිදහස්…

    අයවෑයෙන් මුදල් වෙන්කරලා අය වෑය අනුමත් කරලා තියෙන්නේ.. මෑතිවරණයට බාධා කිරීම යටතේ වරදක් වෙන්න පුලුවන් මුදල් නිදහස් නොකොලොත්. අනික කිසිම වෙලාවක සල්ලි නෑ කියන එක චන්දයක් තියන්න බාධාවක් කරගන්න බෑ. එහෙම බෑරි නම් ඉල්ලලා අස්වෙන්න තියෙන්නේ ආන්ඩුව. චන්දයක්වත් තියා ගන්න බෑරි තරමට රට අර්බුධයකට ඈදලා දාලා...
  14. KadawathaKolla

    සංවර්ධන නිව්ස් - ශ්‍රී ලංකාව Tourism - Fuel cost අතින් break even වෙයි. ❤️ ❤️

    සුද්දෝ වෙනුවෙන් ලන්කාවට යන වියදම.. ලන්කාවට එන බහුතරයක් එන්නේ ලාබ හින්දා. ඒ කියන්නේ අපේ ලාභ ප්‍රතිශතය අඩුයි. උන්ට කන්න බොන්න ඉන්න දෙන්න යන වියදමක් තියෙනවානේ. ඒ වියදමට සාපෙක්ශව ලෑබෙන ආදායම ඉහල ප්‍රතිශතයක් නෙමේ.. එහෙම සමරන්න දෙයක් තාම නෑ. තෙල් ගේන්න ඒ සල්ලි යොදවන්න පුලුවන් කියලා එකක් නෑ. මොකද වුනට...
  15. KadawathaKolla

    සංවර්ධන නිව්ස් - ශ්‍රී ලංකාව Tourism - Fuel cost අතින් break even වෙයි. ❤️ ❤️

    ආදායම වගේම ද වියදමත්? ඔය ගාන හොයන්න වියදම් වුන ඩොලර් ගාණ කොහොමද? සමරන්න තරම් ජයක් කොහෙද බන්? තාම ගිලෙනවා..

    No contents