ඕකේ ගාන බෑලුවාම ලන්කාවේ හුගක් අයට තේරුමක් නෑ.. මෙහේ පාවිච්චි කරන්නේ වෙනම වෑඩ වලට.. ඈත පෑති වල කෑම්ප් වලට එහෙම පාවිච්චි කරනවා. ගේමක් නෑතිව සෙටප් කරලා වයි ෆයි නෙට්වර්ක් එක ට කනෙක්ශන් එක දෙනවා. ලොකු කෑම්ප් එකකටම ඈති සර්විස් එක. ගෙවල් වලට මිනිස්සු ඕවා ගන්නේ නෑ තේරුමක් නෑ.. මම ආසම දේ ඕක ඔන් කලහම...