1. Dinushasankalpa

    අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    වෙසල් එකක් දෙමු....මහ‍ේස් හරි ආසයි ලු :cool:
  2. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :sorry::sorry::( රිදුනා
  3. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ඌ 33යි ම 29යි :shocked::lol::lol:
  4. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :cool: එල එල ආවා විතරනේ... බඩියට ද කොහෙද වැඩිම තියෙන්නේ... රෙප් පව් එක.. ‍ මාත් ඇති ඔය විසි තිස් ගනං වල වගේ :lol:
  5. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    වේ*යන්ට කුප්ප කතාවක් දැක්කාම තමා මේ ත්‍රෙඩ් මතක් වෙන්නේ.. නැත්තං උන්නද මලාද බලන්න එකෙක් නෑ :angry::angry::sorry:
  6. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :lol::lol: ලබන ආත්මේ වෙනකං මාරුවෙං මාරුවට කැපුවත් උඹට ඒක නං කරන්න වෙන එකක් නෑ ඩෝහ් :cool: තව 400 ක් විතර අඩු 20 000 ට :P
  7. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    පඩේකට ගනං ගන්නෑ සහෝ.. අපි යන්නේ කොයි පා‍රේ නිකං බාස් ගිය පාරේ :cool:
  8. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    94 වෙනි කොටස
  9. Dinushasankalpa

    Surround Sound ගැන මුල සිට 2

    සුපිරි මචං.. බොහොම ස්තූතියි. .හිටපං කියවං එන්නං :yes::yes::love:
  10. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    යකූ... අර 950 කීයක් විතර වෙයිද බං ? XL එක කීයක් විතර වෙයිද? මෙහෙට එද්දි කොයි කාලෙ වෙයිද ? ආසාවේ බෑ යකූ :love::love::love::love::cool: ඒකක් ගන්න බැරි උනොත් නං මේ ජීවිතෙං වැඩක් නෑ :sorry:
  11. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    සද්දයක් දැම්මේ නැත්තං මං ආයෙහ් ලියන්නේහ් නෑ හ් :angry:
  12. Dinushasankalpa

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    ඊලග මැච් එකේ ඔය ටීම් එකම තිරියා එළියේ චන්දි ඇතුලේ :cool:
  13. Dinushasankalpa

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    පහුකිය අවුරුදු දෙක තුනේ ඉදං ලංකාවේ ටීම් එකේ එව්වෝ අපිට හාට් ඇටෑක් හදවන්න පුරුදු වෙලා.. කල්පනා කරලා බලපං මැච් කීයක් ඔයිං මෙයිං ගියාද කියලා .. :baffled::dull: කවදා වෙනකං ජීවත් වෙයිද මන්දා ඕයි මෙහෙම මැච් බලලා :lol::lol:
  14. Dinushasankalpa

    Mitsubishi Lancer Final Edition

    මං හිතන්නේ 2016 අළුත්ම සීරීස් එකක් එනවා :cool:
  15. Dinushasankalpa

    Mitsubishi Lancer Final Edition

    :sorry::sorry::sorry: :( අපිට ඕවා ගන්න පුලුවං නං ඉතිං :dull:
  16. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ආයෙ නෑ ඉවරයි

    No contents