මචං ක්‍රවුන් එකේ පොඩ්ඩක් බලපං. මං ගත්තේ එතනිං. පිටරට පාවිච්චි කරපු ඒවා සහ අළුතෙන්ම ඒවා තියෙනවා. පාවිච්චි කරපු ඒවා 3500 ඉදං ඉහලට තියෙනවා. ගද්දි ෆ්‍රෙට් බෝඩ් එක හොදට බලලා ඇද නැති එකක් ගන්න.. බ්‍රිජ් එක බලන්න... බද සවුත්තුද පුපුරලාද කියලා එහෙම හොදට බලලා ගන්න...
ලක් එක තියෙනවා නං කඩේ අළුතෙං 15ක්...