1. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    මට නම් හිතෙන්නේ ටීම් එක ලංකාවට ගෙන්න ගත්තොත් හොද වගේ...
  2. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    අඩෝ අපි උන්ගේ හැම බැටාලම ෆෝම් කරලා දෙනවා නේද...
  3. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    පිස්සුද උපරිම අද අපි ගහන්නේ 140-155 :dull::dull::P:P
  4. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    අපේ දැන් ටීම් එකේ ඉන්න එකෙක්ට ඔහොම ගහන්න බැහැ..:baffled::baffled:
  5. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ඇයි බන් අපේ එකෙක්ට ඔහොම වැදෙන්නේ නැත්තේ.. මට නම් හිතන්නේ අපේ ගහන්නේ උත්සාහ ගන්නේ නැහැනේ වැදෙන්න :dull::nerd:
  6. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    එක්කෝ ඩබල පරම තරහ කාරයෝ නැත්නම් අබ යාලුවෝ..දෙකෙන් එකක් හරි.. :rofl::rofl:
  7. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ඉතින් බන් උට ගහනවා කියලා නොදන්නේ මැතිස් විතරනේ :(:( :lol::lol: :dull::dull: :P:P
  8. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    නැත්නම් කියනවා අපි පැරදුනේ senior players මදි නිසා කියලා,මලින්ගගෙන් තමා අහන්න ඕන මන් දන්නේ නැහැ කියලා :lol::lol: :rofl::rofl:
  9. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    SA :lol::lol: Are u kidding :rofl::rofl: SA always chokers :P:P:P
  10. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ඔන්න කන්න පටන් ගත්තෝ :D
  11. 3rdEye

    වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කරනවා

    ලෝක බැංකුවෙන් බිලියන දෙකක නායක ඉල්ලලා..එකට ලෝක බැංකුවෙන් දාපු කොන්දේසි ඔය :lol::lol: :rofl::rofl:
  12. 3rdEye

    Mazda Demio Vs Toyota Vitz Vs Suzuki Swift

    Vitz 1000CC (KSP 90) ලක්ෂ 25කත දැන් ගන්න බැහැ කුකුලෝ...බජට් එකකට කලින් නම් තිබ්බා..දැන් Vitz 1000CC (KSP 90) 2007- 26.50-27.50 අතරේ යන්නේ
  13. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    අර form එකක් අහන එක අනිත් අයටත් එන්න පුළුවන්...එන්නේ Request payment use කරන අයට...form එක ෆිල් කරලා.. ඉල්ලන document වලට NIC දෙපැත්ත... Driving license එකේ දෙපැත්ත යැව්වම හරි යනවා :)
  14. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ශේෂාන්ගේ T20 match 44 කට avg එක 19.50 යි.. SR 113.82 :lol::lol: :rofl::rofl:
  15. 3rdEye

    20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාග#

    ෂෙහාන් පොන්නයා කොහොමද බන් select වෙන්නේ..හොද T20 avg වත් නැනේ..සොට් නැහැ..බෝල් කළා අවුට් වෙනවා :( තවත් මුබාරක් කෙනෙක්
  16. 3rdEye

    Skrill To NSB සල්ලි ගෙන්නපු අය ඉන්නවද

    Inter medium Bank Fee කපලා..20-26$ අතරේ ගානක් කපනවා :baffled:
  17. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    සිරාවටම මටත් හිතෙනවා බන් Lahiru Milantha ,AShan priyanjan හොදයි කියලා ශේහන්ට වඩා :(:( ශාමින්ද එරංග සපීුරි හරියට වැඩ ගන්නවා නම්..උට අන්තිම ඕවර් නොදී දැන් තිසර දාන ඕවර ටික උට දුන්නා නම් අපි මැච් ගොඩක් දිනලා :P:P මන් හිතුවේ ඉන්ජරි කියලා..මුටත් පට්ට කැපිල්ලක් යනවා වගේ..දුප්පත් එකෙක් නිසා :(
  18. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    මුන්ට පිස්සු,මාලිංගට පුහුණු තරග ඕන නැහැ..කෙලින්ම 17 ඇවිල්ලා ගහන්න දුන්නා නම් හරිනේ..අපේ උණ පුහුනු තරගත් දැන් බලනවද :growl::growl: ෂෙහාන් පොන්නය මොකට ගන්නවද මනදා,උට වඩා හොද උණ ලංකාවේ නැද්ද :dull::dull: :growl::growl:
  19. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ඇත්තටම යන්න හිටියේ බන් පැරදුනානම් ගිහින් වෙන එකකින් එනවා :rofl::rofl::rofl:

    No contents