1. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    Joke of the year :lol::lol: :rofl::rofl:
  2. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    මැතිස්..වලි බන් ඇතුලේ..කැප්ටන් කමට :(:growl::dull:
  3. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    බලපන් අනජලෝ පෙරේරා කැච් අල්ලන හැටි :lol::lol::rofl::rofl::P:P
  4. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    :lol::lol: :rofl::rofl:
  5. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ලොකුම දේ සේරටම කලින් ආනන්දේ ප්‍රශනේ විසදලා ඉන්න ඕන..මේක නිසා කට්ටිය බෙදිලා
  6. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    T20=>11 දෙනෙක් නොව ලිස්ට් එකක්.. 1 Malinga 2 Kulasekara 3 Chameera 4 Sachithra 5 Akila Dananjaya 6 Dilshan 7 Mathiwes 8) Kusal Janith :P:love: 9) Dammika Prasad =>Test කරලා බලන්න ඕන :dull: 10) Dasun Shanka 11) Milinda දැන් මේ සෙට් එක හලලා අලුත් සෙට් එකක් හොයන්න ඕන.. කපුගෙදර චන්දිමාල්...
  7. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ODI නොව T20.. මන් කියන්නේ උ තාම IPL T20 ගහන විදියට international T20 ගහන්නේ නැහැ කියලා :no::no:
  8. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ඔන්න එල කොල්ලෙක්..වයස අඩුයි කියලා කපලා දැම්මා :(:lol:
  9. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    දන්නමට මුන් ගනීවිද :(:lol:
  10. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    හරි හරි Root Eng best නෙවි...මන් පිලි ගත්තා :lol::lol: උබ තමා සියල්ල දත් :rofl::rofl:
  11. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    උට කැච් අල්ලන්න බැහැ බන්..නැත්නම් එල කොල්ලෙක් :dull: දිල්හාර වගේ කැච් අල්ලලන්න යන්නේ :( ඕවා කොච්ලගේ වැඩ...බු හනස්සකින් ගහලා හරි හදන්න ඕන :rofl:
  12. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    බොලා දෙන්නගේ ඇස පේනවද :nerd::nerd: අඩෝ හිතුවට වඩා උබේ නම් ඇස් පේනවා :P:P
  13. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    නම බලපන් :P:P කුසල් මෙන්ඩිස් :dull:
  14. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    කියන්න උත්සාහ කරේ IPL වලදී ගහන තරම් International ගහන්නේ නැහැ කියලා..මොකද IPL වල හැම ටීම් එකේම ඉන්දියා කබෝ ඉන්නවා.. හොදට බැලුවොත් වෙනස පේනවා..රෙහනේ,සර්මා,රයිනා IPL ගහන තරම් international ගහන්නේ නැහැ :rofl::rofl: අනිත් උදාහරණෙ ෂෝන් marsh උ IPL මරුවට international failed..ඇයි David miller.. IPL...
  15. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    අනේ පල ඔය ලගකදී වෙනස් කලේ...කලින් ආවේ 1 down :growl::P root Eng වල හොදම බැටා නෙවි :lol::lol: :rofl::rofl: හපොයි උබ වගේ එකෙක් කතා කරලා වැඩක් නැහැ:baffled: උබ නොදන්නා උනාට ෂෙහාන්,කුසල් මෙන්ඩිස් ආවේ පන්දමෙන් කියලා රට්ටු දන්නවා :P:P
  16. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ඕන ටීම් එකක හොදම එකා එන්න ඕන 1 down.. Aus=>Smith SZ =>AB Eng=>Root NZ=>Kane Williamson Ini=>Kholi අපේ කවුද එන්නේ ෂෙහාන් ජයසුරිය :lol::lol: :rofl::rofl:
  17. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    India Club team match වල ගහන ඒවා වැඩක් නැහැ :lol::lol: ඔහොම බැලුවොත් තිසරයා කොහොම ගහනවද IPL,BIg Bash වලදී :P ඇයි රෝහිත් සර්මා.රෙහෙනේ, රයිනාIPL මරුවෝනේ :rofl: International ගහන්න බැහැ IPL ගහන විදියට :nerd:
  18. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    http://www.espncricinfo.com/ci/engine/match/533278.html Video hoyaganna nahe ban :dull:
  19. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    සිරාවටම අර්ජුනට ඕන කමට ආනන්ද්ද එකෙක් ලංකාවේ ටීම් එකේ captain කරන්න බින්දුමල් ගන්නේ :lol::lol: :rofl::rofl: මුන් නිසා දැන් ටීම් එක බෙදිලා තියෙන්නේ..කලි 03කට :( සෙට් එකක් මාලිංග එක්ක.. තව කට්ටියම් මැතිස් එක්ක.. අනිත් සෙට් එක්ක බින්දුමල් එක්ක :growl: school වලට ඕන විදියට captain නම් කරන රටක් :dull:
  20. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    :lol::lol: :rofl::rofl::rofl: 2012 Dayle steyn දාද්දි අනාත උණ කොලුවා නේද..අවුරුදු 03කදි හැදිලා නම් චාන්ස් දුන්න නම් හොදයි.. සුවර් තාමත් වැරදි හදන් නැහැ..මිනිහට සොට් පරාසයක් නැහැ...හොද බොලින් එකෙක් දාද්දි අනාත වෙලා උද ගහනවා :rofl:

    No contents